අද සවස රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයේ දිව්රුම් දෙනු ඇති බව වාර්තා වේ.
ඒ සදහා හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහාය පළ කොට ඇති බව නිව්ස්වයර් වෙබ් අඩවිය වාර්තා කොට ඇත.
අද සවස රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයේ දිව්රුම් දෙනු ඇති බව වාර්තා වේ.
ඒ සදහා හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහාය පළ කොට ඇති බව නිව්ස්වයර් වෙබ් අඩවිය වාර්තා කොට ඇත.
ශ්‍රී ලංකාවේ දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් නියෝජනය කරන ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය (JSA) විනිසුරුවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස දීර්ඝ කිරීම...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.