ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවෙසට ගිනිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට පිහිනුම් ශූර ජුලියන් බෝලිං මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම කනගාටුවට කරුණක් බව හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම පවසනවා.
සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් මහානාම අවධාරණය කරන්නේ සෑම විටම නිවැරැදි දේ වෙනුවෙන් පෙනී සිටි ජුලියන් බෝලිං නොකැලැල් ඉතිහාසයක් හිමි පුද්ගලයකු බවයි.
රොෂාන් මහානාම තැබූ ෆේස්බුක් සටහන පහතින්.










