• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පුටින් යුක්රේනයෙන් නොනවතී! පෝලන්තයත් අල්ලන්න ලෑස්ති වෙයි! චන්ද්‍රිකා ජායාරූප තහවුරු කරයි!

February 25, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
අද පාන්දර 5.05ට පුටින් යුක්රේනයට එරෙහිව පළමු වෙඩිල්ල පත්තු කරයි! කීව් අගනුවර පිපිරීම්!
Share on WhatsAppShare on Facebook

යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් නොනවතිනු ඇති බව අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් මත පළකර ඇත.

ඔහු සඳහන් කළේ රුසියානු හමුදාවන් මේ වන විට පෝලන්ත දේශසීමාවට ආසන්නයේ සිය බර අවි ස්ථානගත කරමින් සිටින බවට දැක්වෙන චන්ද්‍රිකා ජායාරූප ලැබී ඇති බවයි.

අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා සඳහන් කළේ පෝලන්ත දේශසීමාවට සැතපුම් 10ක් දුරින් වන බෙලරුස් හි පිහිටි Brest නගරයේ දැවැන්ත රුසියානු ආධාරක භට කණ්ඩායමක් මේ වන විට එක්ව සිටින බවයි.

” රුසියානු ජනාධිපතිවරයා යම් හෙයකින් යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසුව නොනවතිනවා වෙන්නට පුළුවන්. යුක්රේන ආක්‍රමණයෙන් පසු අසල්වැසි රාජ්‍යයන් වන පෝලන්තය, ස්ලෝවැකියාව, හංගේරියාව හෝ රුමේනියාව දක්වා සටන් කරවානම් එය නේටෝ සංවිධානයට අයත් රටක් ආක්‍රමණය කිරීමක් ලෙසයි සැලකෙන්නේ. එසේ වුවහොත් එය අමෙරිකාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, කැනඩාව ඇතුළු අනෙක් නේටෝ සංවිධානයට අයත් රටවලට බලපෑම් එල්ල කරනු ලබනවා. එසේ වුවහොත් නේටෝ ව්‍යවස්ථාවේ 05 වන වගන්තිය ප්‍රකාරව දැඩි තීරණයකට එළඹීමට සිදුවෙනු ඇත” යැයි අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ABC නාලිකාව සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් සඳහන් කළේය.

මේ වන විටත් කාලතුවක්කු ඇතුළු බර අවි සහ යුද උපකරණ සහිත වාහන 50කට අධික සංඛ්‍යාවක් බෙලරුස් හි Brest නගරයේ ස්ථාන ගත කොට ඇති අතර දුම්රිය හරහා තවත් යුධෝපකරණ රැගෙන එමින් සිටින බව Foreign Policy Magazine හි ආරක්ෂක වාර්තාකරු වන Jack Detsch සඳහන් කර ඇත.

SendShareShare
Previous Post

පාර්ලිමේන්තුවේ ටෝච් ගැහිල්ල දුරදිග යයි! හරීන්ට එරෙහිව පැමිණිල්ලක්! රන්ජන් අරන් ජිනීවා යන්න බැරි වෙයිද?

Next Post

ලංකාව දෙපැත්තටම නැතිව නිෂ්ක්‍රීය වෙයි!

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper