• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනතා විරෝධය උග්‍ර වෙයි! ආණ්ඩුව ඉල්ලා අස්වෙයි! බල්ගේරියාවත් අලුත් අතකට! I Sri Lanka Latest News

December 12, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
වැඩිකරපු බද්ද නිසා ඉහළ ගිය ජීවන බර දරාගන්න බෑ! අපි අනිවාර්යයෙන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එළඹෙනවා! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දැඩි ජනතා විරෝධය හමුවේ බල්ගේරියානු අග්‍රාමාත්‍ය “රෝසෙන් සිලියාට්ස්කොව්” ප්‍රමුඛ ආණ්ඩුව ඉල්ලා අස්වී තිබේ.Sri Lanka Latest News

මාධ්‍ය ඔස්සේ ජනතාව අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඊයේ (11) රාත්‍රියේ අග්‍රාමාත්‍යවරයා ඒ බව නිවේදනය කළේ ය.

ඔහු ප්‍රමුඛ රජය එලෙස ඉල්ලා අස්වුණේ, අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට එරට පාර්ලිමේන්තුව සුදානම් වෙමින් තිබූ පසුබිමකය.

බල්ගේරියාව 2007 වසරේදී යුරෝපා සංගමයේ සාමාජිකත්වය ලබා ගත්තද ඔවුන් යුරෝ මුදල් ඒකකය භාවිත කිරීමට නියමිතව ඇත්තේ 2026 වසරේ ජනවාරි මාසයේ සිටය.

පසුගියදා, “රෝසෙන් සිලියාට්ස්කොව්” අගමැතිවරයා ප්‍රමුඛ රජය, ඉතිහාසයේ පළමු වරට ඔවුන්ගේ මුදල් ඒකකය වන “ලෙව්” භාවිතයෙන් ඉවත් කර “යුරෝ” භාවිත කරමින් 2026 වසරේ අයවැය ඉදිරිපත් කරන ලදි.

මුදල් ඒකක වෙනසට මෙන්ම, නව අයවැයට අනුව රජයේ වියදම් සඳහා අරමුදල් සපයා ගැනීම වෙනුවෙන් සමාජ ආරක්ෂණ දායක මුදල් ඉහළ නැංවීම සහ ලාභාංශ මත බදු වැඩි කිරීමට රජය කල යෝජනාවට ජනතාවගෙන් එල්ල වූයේ ප්‍රභල විරෝධයක්.

මේ හේතුවෙන් සති කිහිපයක සිට බල්ගේරියානු වැසියන් සෝෆියා අගනුවර ඇතුළු රට පුරා නගර වල විරෝධතා පවත්වන ලදි.

වසර ගණනාවක සිට බල්ගේරියාවේ දේශපාලන අර්බුදයක් පැවති අතර පසුගිය වසර 04 කාලයක් තුළ එරට මහමැතිවරණ 7ක් පැවැත්වුණි.

නමුත් ඒ කිසිදු රජයකට පාර්ලිමේන්තුවේ බහුතර බලය දිනා ගැනීමට හැකි වූයේ නැත.

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ පත්වූ රජය ඊයේ ඉල්ලා අස්වීමත් සමග, බල්ගේරියානු ජනාධිපති “රූමන් රාදෙව්” විසින් පාර්ලිමේන්තුව නියෝජනය කරන අනෙක් පක්ෂ වලට නව රජයක් පිහිටුවීමට උත්සාහ කරන ලෙස ඉල්ලා සිටිනු ඇති.

එසේ නොමැතිවුවහොත්, මැතිවරණයක් පැවැත්වෙන තුරු රටේ පාලනය සඳහා ජනාධිපතිවරයා විසින් අන්තර්වාර පරිපාලනයක් පත් කරනු ඇති බවත් විදෙස් වාර්තා වල සඳහන් වේ.

SendShareShare
Previous Post

සෙල්ලම් නෑ! අපේ කිතුල් රා මැදීම ලෝකෙට ගිහින්! I Sri Lanka Latest News

Next Post

ඇක්සිඩන්ට් එකෙන් පස්සේ රන්වලට මිනිස්සු ජාතික රෝහලේදී හොඳම එකෙන් අමතයි! එකම ගාලගෝට්ටියක්! ‘කෝ නීතිය..? කතානායක නෙවෙයි මොකා වුණත් කමක් නෑ!’ රෝද පුටුවට වෙලා රන්වල සද්ද නැතිව හිටපු හැටි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.