• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

13 ගැන රනිල් ආයෙමත් පාර්ලිමේන්තුව අමතන්න යනවා! පක්ෂවලින් යෝජනා ඉල්ලනවා! මේක තේරුමක් නැති ඇස්බැන්ඳුම් වැඩක්! මහාචාර්ය ජී.එල්. ව්‍යවස්ථා නීතිය පැහැදිලි කරයි! VIDEO I Sri Lanka Latest News

August 7, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
ආණ්ඩුව ජන්දය කල් දැම්මොත් IMF එකෙන් ලංකාවට ආධාර දෙන්නෙ නෑ! රටට වෙන්න යන භයානක දෙයක් ජී.එල්. හෙළිකරයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ජනාධිපතිවරයා බදාදා දින පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතව ඇති අතර එහිදී 13 වන ආණ්ඩු ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ආණ්ඩුවේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවත්, 13 වන ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනය කරලියට ගෙන එන්නේ ජනතාව මුලා කිරීමේ පටු අරමුණ පෙරදැරිකරගෙන බවත්, මෙය තේරුමක් නැති ඇස්බැන්දුමක් බවත් මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා කීය.Sri Lanka Latest News

නිදහස් ජනතා සභාවේ ප්‍රවෘත්ති සාකච්ඡාවට අද (07) පෙරවරුවේ එක්වෙමින් ඒ මහතා මේ බව කීය.

ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ කඹ ඇදීම හේතුවෙන් ගොවි පවුල් 50000ක් අනාථ වී ඇති බව කී මන්ත්‍රීවරයා ගොවි ජනතාවට අනිවාර්යෙන්ම ජලය ලබා දිය යුතු බවත්, එය රජයේ වගකීමක් බවත් කියා සිටියේය.

හැමදේම ස්වභාධර්මයට භාර දෙනවා නම්, ආණ්ඩුවකින් කිසිම ප්‍රයෝජනයක් නැති බව කී ඒ මහතා විදුලිබල ඇමතිවරයා විදුලි බිල වැඩි කිරීමේ දී ලබා දුන් ප්‍රතිඥාව වර්තමානයේදී අමු අමුවේ උල්ලංඝනය කරන බවත්, ජනතා ගැටළු වෙනත් මගකට යොමු කිරීමේ කූට උපක්‍රමයක් වශයෙන් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන බවත් කියා සිටියේය.

ජනාධිපතිවරයාට සෘජුව පැවරී ඇති වගකීම් එතුමා විසින් පැහැර හරින බව මෙහිදී කී මහාචාර්යවරයා දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය මගින් ලැබෙන ප්‍රතිවිපාක විඳින්න සිදුවන්නේ සාමාන්‍ය ජනතාවට බවත් පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරයාගේ යම් යම් ප්‍රකාශ ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් බවත්, 13 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව දේශපාලන පක්ෂ වල යෝජනා ලබා ගැනීම සඳහා ජනාධිපති කාර්යාලය මගින් ලිපියක් ඉදිරිපත් කර ඇති බවත්, එය ඇස්බැන්දුමක් වැඩක් බවත් පීරිස් මහතා කියා සිටියේය.

ජනතා නියෝජතයින් නොමැතිව බලය විමධ්‍යගත කරන්නේ කාට දැයි ප්‍රශ්නයක් මතුවන බව කී පීරිස් මහතා එය සිදු කළ යුත්තේ මහජන නියෝජිතයින් ගෙන් සැදුම්ලත් පළාත් සභාවලට බවත් පෙන්වා දුන්නේය.

මොන උප්පරවැට්ටි දැමුවත් ජනාධිපතිවරණය කල් දැමීමට නොහැකි බවත්, එය අනිවාර්යයෙන්ම තව වසරක් ඇතුළත පැවැත්විය යුතු බවත් ඒ මහතා ‌අවධාරණය කළේය.

SendShareShare
Previous Post

ගනුදෙනු නීත්‍යානුකූල නෑ! ගනුදෙනු පසුපස දේශපාලන සබධතා! නීතිපති තහනම් කරපු බොර තෙල් නැවක් නමයි කොඩියයි වෙනස් කරලා ආයෙත් ලංකාවට ඇවිත්! Sri Lanka Latest News

Next Post

ත්‍රිකුණාමල ගුවන් අනතුරේ ඡායාරූප නිකුත්වෙයි! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

Load More
ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තොරතුරු සහ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ප්‍රදේශ 2723 ක් හදුනාගෙන ඇත. Sri Lanka Latest News එයින් වැඩිම...

Read more
මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.