• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ලොකුම ලොකු පුටුවක් ජනාධිපති නීතීඥ සුමති ධර්මවර්ධනට හිමිවෙයි! Sri Lanka Latest News

October 30, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) දූෂණ විරෝධී ඒකකයේ නව ස්වාධීන සභාපතිවරයා ලෙස පත් කළ බව අද එම කවුන්සිලය නිවේදනය කළේය. (Sri Lanka Latest News)

වසර 14කට පසු එම භූමිකාවෙන් විශ්‍රාම ගත් ශ්‍රීමත් රොනී ෆ්ලැනගන් වෙනුවට අයි.සී.සී. ය විසින් සුමති ධර්මවර්ධන පත් කර තිබේ.

ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන යනු නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙක් ලෙස විවිධ නීතිමය කටයුතු සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශය සම්බන්ධවත් සමස්ථයක් ලෙස ශ්‍රී ලංකා රජයේ නියෝජනයක් ලෙසත් විශිෂ්ට සේවයක් කළ අත්දැකීම් සම්භාරයක් සහිත නීතිවේදියෙකි.මීට අමතරව, නව දඅයි.සී.සී හි නව දූෂණ මර්ධන ඒකකයේ සභාපතිවරයා ජාත්‍යන්තර පොලිසිය සමග මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය සමඟ එක්ව ක්‍රීඩාවේ දූෂණ විමර්ශනය කිරීමේ කටයුතුවල නියැලුන වෘත්කිකයෙකි.

එමෙන්ම ක්‍රීඩා වැරදි වැළැක්වීමේ පනත යටතේ විමර්ශන සහ නඩු පැවරීම් කිහිපයක් අධීක්ෂණය කිරීම ද ඔහුවි විසින් සිදුකර තිබිණි. එමෙන්ම අනෙකුත් ගෝලීය ක්‍රීඩා සංවිධාන සමඟ ඇතිකරන සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා රජයේ නියෝජිතයෙක් ලෙස ද සුමති ධර්මවර්ධන කටයුතු කර ඇත

ICC හි දූෂණ විරෝධී ඒකකයේ ස්වාධීන සභාපතිවරයා දූෂණ මර්ධන ඒකකය අධීක්‍ෂණය කිරීම සහ මෙහෙයවීම සඳහා වූ වගකීම දරයි.

ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන සිය භූමිකාව කරන්නේ අනිද්දා (01) සිට ආරම්භ කරනු ඇත.

lankasara

SendShareShare
Previous Post

රාජ්‍යතාන්ත්‍රික රතු පාස්පෝට් අරගෙන නෑ! පිස්තෝල අරගෙන නෑ! රිපීටර් අරගෙන නෑ! මාදිවෙල නිලනිවාස අරගෙන නෑ! දීපු මුද්දරත් ආපහු බාරදීලා! එහෙම මන්ත්‍රී කෙනෙක් පොහොට්ටුවේ කළුතර ඉඳලා තියෙනවා! ඒ වෙන කවුරුවත් නෙමෙයි සංජීව එදිරිමාන්න! VIDEO I Sri Lanka Latest News

Next Post

රන්ජන්ට ඡන්දෙ ඉල්ලන්න චාන්ස් එක එද්දී රන්ජන්ගේ පක්ෂය දෙකට කැඩෙයි! කොළඹ අලි කචල් එකක්! අපේක්ෂකයෙක් මාධ්‍ය හමුවක් තියා අයින් වෙයි! ප්‍රසිද්ධියේ ගහගන්න තරමටම වැඩේ දුරදිග යයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

ඉදිරි පැය කිහිපය ඇතුළත ඇමරිකාව සහ ඉරානය අතර අත්සන් තැබීමට නියමිත සටන් විරාම ගිවිසුමේ ප්‍රධාන කරුණු මේ වනවිට විදෙස් මාධ්‍ය...

Read more
විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.