තමන් කිසිදු දිනෙක මන්ත්‍රීවරුන්ට හිමි වරප්‍රසාද ලබාගෙන නැති බව කළුතර දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පැවසීය.Sri Lanka Latest News
සිරස රූපවාහිනියේ සටන වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
‘මම රාජ්‍යතාන්ත්‍රික රතු පාස්පෝට් අරගෙන නෑ.. පිස්තෝල අරගෙන නෑ.. රිපීටර් අරගෙන නෑ.. මාදිවෙල නිලනිවාස අරගෙන නෑ.. දීපු මුද්දරත් ආපහු බාරදුන්නා.. ඒ වගේ වරප්‍රසාද රහිත දේශපාලනයක් අපි කළේ..’ යැයි ඒ මහතා සදහන් කළේය.









