අභියාචනාධිකරණයේ සභාපතිධුරය සඳහා ජනාධිපති නීතීඥ රොහාන්ත අබේසූරිය පත්කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.Sri Lanka Latest News
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මෙම නාමයෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත යොමුකර තිබූ බවයි වාර්තා වුණේ.
අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරුවරයා ලෙස කටයුතු කළ මොහොමඩ් ලෆාර් අද දිනයේ විශ්‍රාම ගැනීමෙන් ඇතිවන පුරප්පාඩුව සඳහා මෙලෙස ජනාධිපති නීතිඥ රොහාන්ත අබේසූරිය පත්වීමට නියමිතව තිබෙනවා.










