අමෙරිකාව බලා පිටත්ව ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පළමු වතාවට සියි මිනිපිරිය දැක බලා ගැනීමට පියවර ගෙන ඇත.
ඒ සම්බන්ධයෙන් ජනාධිපිතිවරයා තබා තිබූ ෆේස්බුක් සටහන මෙසේය.
පසුගිය දා එක්සත් ජාතීන්ගේ මහා සමුළුවට සහභාගී වීමට ඇමරිකා එක්සත් ජනපදයට ගිය අවස්ථාවේදී මාගේ මිණිබිරිය ප්‍රථම වතාවට දැක ගැනීමට ලැබිණි. මනෝජ් පුතණුවන් හට සහ සෙව්වන්දි දියණිය හට ඔවුන්ගේ කුලුඳුල් දෙමාපිය පදවියට නැවතත් මාගේ සුබ පැතුම් එක් කරමි.










