හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත වූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ කොළඹ නිවසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැමිණියේය. Sri Lanka Latest News
රාජ්‍ය ඇමතිවරයාගේ අභාවය සම්බන්ධයෙන් පවුලේ ඥාතීන් වෙත තම ශෝකය පළ කිරීමට ජනාධිපතිවරයා එහිදී කටයුතු කළේය.
කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේදී අද අලුයම සිදුවූ රිය අනතුරුකින් රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතා හා ඔහුගේ පෞද්ගලික ආරක්ෂකයා මරණයට පත්විය.
රියදුරු මේ වන විටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.