කිරුලපන සරණංකර පාරේ නිවසක සිටින ආණ්ඩුවේ ප්‍රබල කැබිනට් අමාත්‍යවරයකු රුපියල් එක්කෝටි විසිලක්ෂයක විදුලි බිලක් ගෙවා නොමැති බව අනාවරණය විය.
වෘත්තීය සමිති නායකයකු වූ රන්ජන් ජයලාල් මහතා මේ සම්බන්ධයෙන් තොරතුරු හෙළිකරමින් කියා සිටියේ විදුලිය විසන්ධි කිරීමට ගියද ඒ සදහා ඉඩ ලබා නොදෙන බවකි.










