• About us
  • Contact us
Monday, June 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සාමකාමීව බලය හුවමාරු විය යුතුයි! අමෙරිකාව යළි අවධාරණය කරයි!

July 14, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
ඇඳිරි නීතිය දැමීම ගැන අමෙරිකාවත් කනස්සල්ලෙන්! ලාංකිකයන්ගේ අයිතිය ගැන මතක් කරමින් අලුත් තානාපතිවරිය පණිවුඩයක් තියයි!
Share on WhatsAppShare on Facebook

සාමකාමීව කටයුතු කරන්නැයි සියලු පාර්ශවවලින් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් මහත්මිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

සන්සුන්ව කටයුතු කරන්නැයි නැවත නැවතත් ප්‍රකාශ කරන බවත් දීර්ඝකාලීන ආර්ථික සහ දේශපාලන ස්ථාවරත්වය ගෙනෙන විසඳුම් සඳහා කඩිනමින් පියවර ගන්නැයි ද රටේ යහපත උදෙසා කටයුතු කරන්නැයි ද සියලු පාර්ශවවලට අවධාරණය කරන බව ඇය කියයි.

සෑම ආකාරයකම ප්‍රචණ්ඩත්වය හෙළා දකින බව සඳහන් කරන ඇමෙරිකානු තානාපතිවරියා නීතියේ ආධිපත්‍යය පවත්වාගෙන යා යුතු යැයි ද පවසයි.

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල රාමුවට අනුව සාමකාමීව බලය හුවමාරු විය යුතු යැයි ද වගවීම, විනිවිදභාවය, ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සහ යහපත් අනාගතයක් උදෙසා ජනතාවගේ ඉල්ලීම් ඉටු කිරීම සඳහා සාමකාමී බලහුවමාරුව අත්‍යවශ්‍ය යැයි ද ඇය වැඩිදුරටත් සඳහන් කරයි. 

(2/2) We condemn all violence & call for the rule of law to be upheld. A peaceful transfer of power within SL’s democratic & constitutional framework is essential so the people’s demands for accountability, transparency, democratic governance & a better future can be realized.

— Ambassador Julie Chung (@USAmbSL) July 13, 2022
SendShareShare
Previous Post

ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කර වහාම ගෝඨාභය අත්අඩංගුවට ගන්න! බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙත් ගෝඨා ගැන කතා වෙයි! (VIDEO)

Next Post

ඊයේ දෙනවා කියලා නම් කිව්වා! ඒත් තාම ලැබුණේ නෑ! කතානායක අද තහවුරු කරයි!

MORE NEWS

අලුත් බඳවා ගැනීම්වලින් 800කට අසාධාරණයක්! වනජීවී නිලධාරීන් විපක්ෂනායක සජිත් හමුවී ප්‍රශ්න කතා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලැබී ඇති අවස්ථාව කිසිසේත් මගහැර ගන්නේ නෑ! රට දිනවීමේ ගමනට අකුල් හෙලූ පිරිසක් ලෙස ඉතිහාසයට එක් නොවී එහි පංගුකරුවන් වන්න! අනුර පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ සියලු දෙනාට ආරාධනා කරයි! I Sri Lanka Latest News
Exclusive

භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5 හොරකම් කළාට පස්සේ අනුර තවමත් පාර්ලිමේන්තුවේ සභාවට ඇවිත් නෑ! අන්තිමට කතා කරලා තියෙන්නේ ගිය මාර්තු 5..! VIDEO I Sri Lanka Latest News

නිල ඇඳුමට අමතරව තවත් ඇඳුමක් අඳින්න පාසල් ළමුන්ට අවසර I Sri Lanka Latest News
Exclusive

තාම ඩෙංගු පාලය කරගන්න බැරිවෙලා! දවසට රෝගීන් 650ක් වාර්තා වෙනවා! ජුනි මාසයේ විතරක් 12196ක්! ඒක තමයි මාසයකට වාර්තා වෙච්ච වැඩිම ප්‍රමාණය! I Sri Lanka Latest News

මාරාන්තික උපවාස කළාට වැඩක් නෑ වගේ! විභාගය ලියන්නම ඕන! ජනපති කාර්යාලය ඉදිරිපිට උපවාස කරන ගුරු සංවර්ධන නිලධාරීන්ට ඇමැති බිමල් පණිවුඩයක් යවයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සුන්ට ඉන්න බැරි විදිහට කොළඹ ගෙවල් හදලා..! නිවාස බලන්න ගිය බිමල් ඉන්න හිටින්න පුළුවන් විදිහට ගෙවල් ටික හදන්න වැඩ පටන් ගනී! කවුරු මොනවා කිව්වත් මේ ආණ්ඩුවේ වැඩ කරන මිනිහා බිමල්..!  VIDEO I Sri Lanka Latest News

ලාල්කාන්තට-වසන්ත සමරසිංහට හයිය පෙන්වන්න කවුඩුල්ල ගොවියන් ලෑස්ති වෙයි! ලාල්කාන්ත පොර ටෝක් දෙන්න එපා! උඹලා අපිව අවුස්සගන්න ලෑස්ති වෙන්න එපා! උඹලා අපිට පොරවල් නෙමෙයි! ඇවිදින පුස්තකාල කියලා ආවට මුන් හරක් පට්ටියක්!  VIDEO I Sri Lanka Latest News

ජනාධිපති ලේකම් සියලුම අමාත්‍යංශ ලේකම්වරුන්ට එන්න කියයි! කරපු දේවල්.. කරන්න තියෙන දේවල් ගැන අහයි! ගිවිසුමකටත් අත්සන් ගනී! PHOTOS I Sri Lanka Latest News

Load More
අලුත් බඳවා ගැනීම්වලින් 800කට අසාධාරණයක්! වනජීවී නිලධාරීන් විපක්ෂනායක සජිත් හමුවී ප්‍රශ්න කතා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අලුත් බඳවා ගැනීම්වලින් 800කට අසාධාරණයක්! වනජීවී නිලධාරීන් විපක්ෂනායක සජිත් හමුවී ප්‍රශ්න කතා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

මේ වන විට වන ජීවි සංරක්ෂණ වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට බහුකාර්ය නිලධාරීන් සහ සිවිල් ආරක්ෂක නිලධාරීන් මේ සේවාවට අන්තර්ග්‍රහණය කර ගැනීම...

Read more
ලැබී ඇති අවස්ථාව කිසිසේත් මගහැර ගන්නේ නෑ! රට දිනවීමේ ගමනට අකුල් හෙලූ පිරිසක් ලෙස ඉතිහාසයට එක් නොවී එහි පංගුකරුවන් වන්න! අනුර පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ සියලු දෙනාට ආරාධනා කරයි! I Sri Lanka Latest News

භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5 හොරකම් කළාට පස්සේ අනුර තවමත් පාර්ලිමේන්තුවේ සභාවට ඇවිත් නෑ! අන්තිමට කතා කරලා තියෙන්නේ ගිය මාර්තු 5..! VIDEO I Sri Lanka Latest News

නිල ඇඳුමට අමතරව තවත් ඇඳුමක් අඳින්න පාසල් ළමුන්ට අවසර I Sri Lanka Latest News

තාම ඩෙංගු පාලය කරගන්න බැරිවෙලා! දවසට රෝගීන් 650ක් වාර්තා වෙනවා! ජුනි මාසයේ විතරක් 12196ක්! ඒක තමයි මාසයකට වාර්තා වෙච්ච වැඩිම ප්‍රමාණය! I Sri Lanka Latest News

මාරාන්තික උපවාස කළාට වැඩක් නෑ වගේ! විභාගය ලියන්නම ඕන! ජනපති කාර්යාලය ඉදිරිපිට උපවාස කරන ගුරු සංවර්ධන නිලධාරීන්ට ඇමැති බිමල් පණිවුඩයක් යවයි! VIDEO I Sri Lanka Latest News

මිනිස්සුන්ට ඉන්න බැරි විදිහට කොළඹ ගෙවල් හදලා..! නිවාස බලන්න ගිය බිමල් ඉන්න හිටින්න පුළුවන් විදිහට ගෙවල් ටික හදන්න වැඩ පටන් ගනී! කවුරු මොනවා කිව්වත් මේ ආණ්ඩුවේ වැඩ කරන මිනිහා බිමල්..!  VIDEO I Sri Lanka Latest News

ලාල්කාන්තට-වසන්ත සමරසිංහට හයිය පෙන්වන්න කවුඩුල්ල ගොවියන් ලෑස්ති වෙයි! ලාල්කාන්ත පොර ටෝක් දෙන්න එපා! උඹලා අපිව අවුස්සගන්න ලෑස්ති වෙන්න එපා! උඹලා අපිට පොරවල් නෙමෙයි! ඇවිදින පුස්තකාල කියලා ආවට මුන් හරක් පට්ටියක්!  VIDEO I Sri Lanka Latest News

ලාල්කාන්තට-වසන්ත සමරසිංහට හයිය පෙන්වන්න කවුඩුල්ල ගොවියන් ලෑස්ති වෙයි! ලාල්කාන්ත පොර ටෝක් දෙන්න එපා! උඹලා අපිව අවුස්සගන්න ලෑස්ති වෙන්න එපා! උඹලා අපිට පොරවල් නෙමෙයි! ඇවිදින පුස්තකාල කියලා ආවට මුන් හරක් පට්ටියක්!  VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper