වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා වරාය වෘත්තීය සමිති අද පෙරවරුවේ වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වීමට පියවර ගෙන තිබිණ.Sri Lanka Latest News
මේ වනවිට ජීවන වියදම ඉහළ ගොස් ඇති බැවින් 36%ක වැටුප් වැඩිවීමක් සහ රුපියල් 20000ක දීමනාවක් ලබා දිය යුතු බවද සේවකයෝ සදහන් කර සිටියහ.