ග්‍රැමි සම්මානය 12 වතාවක් දිනාගත් ජනප්‍රිය අමෙරිකානු ගායිකා ටීනා ට’නර් අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට ඇගේ වයස අවුරුදු 83කි.
1980 දශකයේ සංගිත ක්ෂේත්‍රයට පිවිසි ඇය රොක් ඇන් රෝල් සංගීත වේදිකාව් අතිශය ජනප්‍රිය ගායිකාවකි.
ප්‍රසංග වේදිකාව මෙන්ම චිත්‍රපට සංගීතයට ද විශාල මෙහෙවරක් කළ ඇය 2017 වසරේ සිට රෝගාතුරව සිටි බව ද වාර්තා වේ.










