• About us
  • Contact us
Monday, June 15, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අපරාධ කරලා පැනලා ගිහින් හමාරයි! පාර අයිනේ ගෙවල්වල-කඩවල්වල CCTV කැමරාත් බලන්න ‌‌පොලිසිය ලෑස්ති වෙයි! ඇප් එකක් හදාගෙන යනවා! I Sri Lanka Latest News

June 9, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

අපරාධ මැඩලීමේ පියවරක් ලෙස ව්‍යාපාරික ස්ථාන සහ නිවාසවල සවිකර ඇති CCTV කැමරාවල දර්ශන එම ස්ථානවල හිමිකරුවන්ගේ කැමැත්ත ඇතිව නිරීක්ෂණය කිරීම ළඟදීම ඇරඹීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරමින් සිටියි.Sri Lanka Latest News

මේ යටතේ ඔවුන් නිරීක්ෂණය සඳහා යොදා ගැනීමට නියමිතව ඇත්තේ ප්‍රධාන මාර්ග සහ පොදු ස්ථානවලට මුහුණලා ඇති කැමරා දර්ශන පමණි.

අපරාධ කොට්ඨාශය භාර නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පවසන්නේ පොලිසිය මේ වන විට CCTV දර්ශන නිරීක්ෂණය කිරීමට භාවිත කළ හැකි යෙදවුමක්(App) නිපදවමින් සිටින බවයි.

ප්‍රධාන මාර්ගවලට මුහුණලා ඇති තෝරාගත් කැමරාවලට ප්‍රවේශය ලබාදීමේදී අපරාධ සහ රථවාහන වැරදිකරුවන් මර්දනය කිරීමට ඉවහල් වන බැවින් මහජන සහයෝගය අපේක්ෂා කරන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසයි.

පොලිසිය සහ රාජ්‍ය ආයතන විසින් සවිකර ඇති කැමරාවලින් CCTV දර්ශන නිරීක්ෂණය කිරීමෙන් පසු අපරාධ සහ රථවාහන වැරදි මැඩලීමේදී ලබා ඇති සාර්ථකත්වය සැළකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇත.

පැය විසිහතර පුරා CCTV දර්ශන අධීක්‍ෂණය කරන පොලිසියේ මෙහෙයුම් මැදිරිය අපරාධ නඩු විසඳීමට දායක වී රථවාහන වැරදිකරුවන්ට එරෙහිව නඩු පැවරීමට හේතු වී ඇත.

CCTV දර්ශන නිරීක්ෂණය කර වාහන හිමිකරු දැනුවත් කිරීමෙන් පසු මාර්ග නීති කඩකරන්නන්ට එරෙහිව නඩු පැවරීමේ ක්‍රමවේදයක් පෙබරවාරි මාසයේදී පොලිසිය විසින් හඳුන්වා දෙන ලදී.

නව ක්‍රමය හඳුන්වාදීමෙන් පසු මාර්ග නීති කඩකර කැමරාවලට හසුවූ පුද්ගලයන් 4,354 දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබේ.

මෙහෙයුම් මැදිරිය රථවාහන වැරදි සම්බන්ධයෙන් නඩු 82,438ක් ගොනු කර තිබූ අතර CCTV කැමරා සවිකළ ජංගම ඒකකය මගින් මාර්ග නීති කඩ කිරීම් 38,075ක් අනාවරණ කරගෙන ඇත.

මෙහෙයුම් මැදිරිය සහ ජංගම ඒකකය යන දෙකම අපරාධ නඩු 2,313ක් විසඳීමට උපකාර කර ඇත.

SendShareShare
Previous Post

මොන තිරිසන් වැඩක්ද? ආණමඩුවේ ඉඳන් මහරගම අපේක්ෂා රෝහලට එන CTB බස් එකට ප්‍රයිවට් බස් ‌ඩ්‍රයිවර්ලායි-කොන්දොස්තරලායි එකතු වෙලා ගල් ගහලා! පොලිසියෙන් 7ක් අල්ලයි! VIDEO I Sri Lanka Latest News

Next Post

හඳුන්ලා හඳුනාගත්තා ඉලෝන්ගෙ ඊයා වැඩ! Sri Lanka Latest News

MORE NEWS

විමල්-දිලිත්-ගම්මන්පිල ඇතුළු 6කට එරෙහිව CIDය පරීක්ෂණ පටන් අරන්! CIDය නොතීසි නිකුත් කරන්නැයි කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි! I Sri Lanka Latest News
Exclusive

කන්තලේ මොන්ටිසෝරියක ප්‍රශ්නයකට අත දාන්න ගිය මාලිමා ප්‍රාදේශීය සභා මන්ත්‍රී අනූනවයෙන් ගුටි නොකා බේරෙයි! කාන්තාවන්ට ‘තමුසෙලා’ කියලා බැනලා තව පොඩ්ඩෙන් එක මිටට ගුටි කනවා! VIDEO I Sri Lanka Latest News

ප්‍රදේශ රැසකට අනිද්දා පැය 15ක් වතුර නෑ! Sri Lanka Latest News
Exclusive

ගම්පහ පැති ගොඩකට පැය 19ක් වතුර නෑ! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු දැන් බයවෙලා! මන්ත්‍රීවරු යයි කියලා පණ බයේ ආණ්ඩුව හදිසියේම පක්ෂ මාරු පනත ගේන්න යනවා! බොරු නොකියන-වැඩ කරලා පෙන්නපු සජිත්ගේ නායකත්වයෙන් අපි ලබන අවුරුද්දේ අලුත් ආණ්ඩුවක් පිහිටුවනවා! රෝහණගෙන් හොරොව්පොතානේදී අනාවැකියක්! VIDEO I Sri Lanka Latest News

ගලෙන්බිදුණුවැවේදී තරුණ කාන්තාවක් සජබ වේදිකාව හොල්ලයි! මුලින්ම අපි සජිත්ව ජනාධිපති කරලා ඉතුරු වැඩ ටික පටන් ගමු! කාන්තාවන්ගෙන් විශේෂ ඉල්ලීමකුත් කරයි! VIDEO I Sri Lanka Latest News

සජිත් අභයාරාමයට ගිහින් හදිසියේම මුරුත්තෙට්ටුවේ හිමියන් හමුවූයේ ඇයි? කතා කළේ මොනවද? PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඉරාන-අමෙරිකා සාම ගිවිසුම ගැන විපක්ෂනායක සජිත්ගෙන් X පණිවුඩයක්! I Sri Lanka Latest News

Load More
විමල්-දිලිත්-ගම්මන්පිල ඇතුළු 6කට එරෙහිව CIDය පරීක්ෂණ පටන් අරන්! CIDය නොතීසි නිකුත් කරන්නැයි කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි! I Sri Lanka Latest News
Exclusive

විමල්-දිලිත්-ගම්මන්පිල ඇතුළු 6කට එරෙහිව CIDය පරීක්ෂණ පටන් අරන්! CIDය නොතීසි නිකුත් කරන්නැයි කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි! I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇතුළු හය දෙනෙකුට එරෙහිව අධිකරණයට අපහාස කිරීම...

Read more
කන්තලේ මොන්ටිසෝරියක ප්‍රශ්නයකට අත දාන්න ගිය මාලිමා ප්‍රාදේශීය සභා මන්ත්‍රී අනූනවයෙන් ගුටි නොකා බේරෙයි! කාන්තාවන්ට ‘තමුසෙලා’ කියලා බැනලා තව පොඩ්ඩෙන් එක මිටට ගුටි කනවා! VIDEO I Sri Lanka Latest News

කන්තලේ මොන්ටිසෝරියක ප්‍රශ්නයකට අත දාන්න ගිය මාලිමා ප්‍රාදේශීය සභා මන්ත්‍රී අනූනවයෙන් ගුටි නොකා බේරෙයි! කාන්තාවන්ට ‘තමුසෙලා’ කියලා බැනලා තව පොඩ්ඩෙන් එක මිටට ගුටි කනවා! VIDEO I Sri Lanka Latest News

ප්‍රදේශ රැසකට අනිද්දා පැය 15ක් වතුර නෑ! Sri Lanka Latest News

ගම්පහ පැති ගොඩකට පැය 19ක් වතුර නෑ! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු දැන් බයවෙලා! මන්ත්‍රීවරු යයි කියලා පණ බයේ ආණ්ඩුව හදිසියේම පක්ෂ මාරු පනත ගේන්න යනවා! බොරු නොකියන-වැඩ කරලා පෙන්නපු සජිත්ගේ නායකත්වයෙන් අපි ලබන අවුරුද්දේ අලුත් ආණ්ඩුවක් පිහිටුවනවා! රෝහණගෙන් හොරොව්පොතානේදී අනාවැකියක්! VIDEO I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු දැන් බයවෙලා! මන්ත්‍රීවරු යයි කියලා පණ බයේ ආණ්ඩුව හදිසියේම පක්ෂ මාරු පනත ගේන්න යනවා! බොරු නොකියන-වැඩ කරලා පෙන්නපු සජිත්ගේ නායකත්වයෙන් අපි ලබන අවුරුද්දේ අලුත් ආණ්ඩුවක් පිහිටුවනවා! රෝහණගෙන් හොරොව්පොතානේදී අනාවැකියක්! VIDEO I Sri Lanka Latest News

ගලෙන්බිදුණුවැවේදී තරුණ කාන්තාවක් සජබ වේදිකාව හොල්ලයි! මුලින්ම අපි සජිත්ව ජනාධිපති කරලා ඉතුරු වැඩ ටික පටන් ගමු! කාන්තාවන්ගෙන් විශේෂ ඉල්ලීමකුත් කරයි! VIDEO I Sri Lanka Latest News

ගලෙන්බිදුණුවැවේදී තරුණ කාන්තාවක් සජබ වේදිකාව හොල්ලයි! මුලින්ම අපි සජිත්ව ජනාධිපති කරලා ඉතුරු වැඩ ටික පටන් ගමු! කාන්තාවන්ගෙන් විශේෂ ඉල්ලීමකුත් කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper