• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාව ‌ලෝකයෙන් බ්ලැක්ලිස්ට් වෙලාද? ලෝක මළල ක්‍රීඩා ශූරතාවලියට යන්න හිටි ප්‍රවීණ ක්‍රීඩකයන් 15 දෙනාටම පෝලන්තය වීසා නොදෙයි! ගිය සතියෙ ඔස්ට්‍රේලියාවත් බෑ කිව්වා! හේතුව මාරයි!

April 3, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ලංකාව ‌ලෝකයෙන් බ්ලැක්ලිස්ට් වෙලාද? ලෝක මළල ක්‍රීඩා ශූරතාවලියට යන්න හිටි ප්‍රවීණ ක්‍රීඩකයන් 15 දෙනාටම පෝලන්තය වීසා නොදෙයි! ගිය සතියෙ ඔස්ට්‍රේලියාවත් බෑ කිව්වා! හේතුව මාරයි!
Share on WhatsAppShare on Facebook

පෝලන්තයේ ටෝරුම් හි පැවැත්වුණු ‘ලෝක ප්‍රවීණයන්ගේ ගෘහස්ත මළල ක්‍රිඩා ශූරතාවලිය 2023’ සඳහා මෙවර ශ්‍රී ලංකාව නියෝජනය කළ ප්‍රවීණ ක්‍රීඩකයන් පහළොස් දෙනාටම එම තරගාවලියට සහභාගී වීමට පෝලන්ත රාජ්‍යයෙන් වීසා ලබාදී නොමැති බව වාර්තා වේ.

මෙම ක්‍රීඩකයන් තමන්ට අවශ්‍ය අනුග්‍රාහකයන් සොයාගෙන, එරට නැවතීමට අවශ්‍ය හෝටල් පහසුකම් පවා වෙන්කර තිබියදී මෙවැනි තත්ත්වයකට පත්ව ඇති අතර, මේ හේතුව නිසා එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් මහත් කලකිරීමට පත්ව ඇති බව ඔවුන්ට සමීප ආරංචි මාර්ග අනාවරණ කළේය.

පෝලන්තයේ ටෝරුම් හිදී මෙම තරගාවලිය පසුගිය මාර්තු 26 වැනිදා ආරම්භ වූ අතර එය 01 වැනිදා අවසන් විය. මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඒ සඳහා පසුගිය සතියේ ගමන් කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති අතර ඔවුන් සිය පෞද්ගලික වියදමින් හෝටල් කාමර පවා වෙන්කරවාගෙන ඇත. ඇතැම් ක්‍රීඩකයන්ට මේ සඳහා සිය පෞද්ගලික මුදලින් රුපියල් ලක්ෂ තුනකට වැඩි මුදලක් වැයවී ඇති ඇති අතර ඇතැම් ක්‍රීඩකයන්ට පෞද්ගලික අනුග්‍රාහකයන් සිටියදී පවා වීසා ලබාදීමට පෝලන්ත ආගමන විගමන බලධාරීන් පියවර ගෙන නැති බව සඳහන් වේ.

මේ ආකාරයෙන්ම මීට සති කිහිපයකට පෙර ඔස්ට්‍රේලියාවේ පැවති ප්‍රවීණයන්ගේ මළල ක්‍රීඩා තරගාවලියකටද සහභාගී වීමට බලාපොරොත්තුවෙන් සිටි කණ්ඩායමකට ද එරටින් වීසා ලබාදී නැති අතර මෙම තත්ත්වය ශ්‍රී ලංකාවට සහ මෙරට ක්‍රීඩකයන්ට දැඩි අවාසිසහගත තත්ත්වයක් නිර්මාණය කර ඇති බව ද වාර්තා වේ.

මෙම රටවලින් වීසා ලබා නොදීමට හේතුව මෙම ක්‍රිඩකයන් ආපසු නොපැමිණෙනු ඇති බවට පවතනි සැකය බට ප්‍රකාශ වේ.

ඔවුන්ගේ යළි පැමිණීම තහවුරු කරවන රාජ්‍යතාන්ත්‍රීක මැදිහත්වීමක් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා බලධාරීන් වෙතින් ක්‍රියාත්මක වී නැති බව ද වාර්තා වේ.

lankasara

SendShareShare
Previous Post

‘ඩේලිමිරර්-සන්ඩේ ටයිම්ස්’ පත්තර බොරු කියන බව හර්ෂ ට්විටර් පණිවුඩයකින් රටටම කියයි!

Next Post

විදුර රනිල්ට දීපු අවුරුදු නැකැත් සීට්ටුව මෙන්න!

MORE NEWS

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News
Exclusive

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

Load More
රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

මහබැංකුව සතුව තිබූ ඩොලර් සංචිතය මේ වනවිට ඩොලර් මිලියන 6800 සිට 6400 දක්වා අඩුවී ඇති බව හිටපු මුදල් අමාත්‍ය රවී...

Read more
ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.