• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කිසිම අලුත් දෙයක් නෑ! 2015 කිව්ව ටිකම තමයි අනුර අලුත් ෆයිල් කියලා එළියට දාලා තියෙන්නේ! අනේ අනුර ගිහින් උසාවියේ නඩු දාන්නකෝ! පොහොට්ටුවෙන් අනුරට උත්තර!

May 4, 2022
in Exclusive
Reading Time: 1 min read
A A
ඉරිදා සවස 3ට මුළු රටම පාරට බහින්න සූදානම් වෙද්දි අනුර කුමාර මිනිස්සු බය කරන්නේ ඇයි? මොකද්ද මේ නිවේදනයේ තේරුම?
Share on WhatsAppShare on Facebook

මෙරට පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා වන මහින්ද පතිරණ විසින් හැකිනම් කැමති පහක් රැගෙන ගොස් නඩු පවරන ලෙස අනුර දිසානායක මන්ත්‍රීවරයාට අභියෝග කර තිබෙනවා.

ඔහු එම අභියෝගය කර තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක ඇතුළු පිරිසක් හෙළිදරව් කළ දුෂණ වංචා පිළිබඳව තම ෆේස්බුක් හි සටහනක් තබමින්.

“2015 කලිනුත් අනුර කුමාර කිව්වෙ ඔය ටිකමයි. අරලියගහ මන්දිරයේ තිබුණ දූෂණ විරෝධී ඒකකයේ අනුර කුමාරත් හිටියා. එක සාර්ථක නඩුවක් දැම්මෙ නැහැ. දැනුත් කියන්න තියෙන්නෙ ඔය ෆයිල් ගෙදර හංගගෙන ඉන්නෙ නැතුව ගිහිං නඩු දාන්න කියල. ඕනම කෙනෙකුට චෝදනා කරන්න පුළුවන්. ඒත් ඒව ඔප්පු කරන්න අවශ්‍යයි.අනුර, පුළුවන් නම් ඔය ෆයිල් සේරම නෙමෙයි, කැමති පහක් තෝරගෙන ගිහිං නඩුවක් දාන්න”යි බැසිල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ අතිශය සමීපතමයෙකු බව කියන මහින්ද පතිරණ මහතා සටහන් කර තිබෙනවා.

ජවිපෙ නායක අනුර දිසානායක ඇතුළු පිරිස හෙළිකරනු ලැබූ කාරණා අතර බැසිල් රාජපක්ෂ මහතාට අයත් ගනුදෙනු පිළිබඳවද චෝදනා සහිත ලිපිගොනුවක්ද මාධ්‍යයට නිරාවරණය කරනු ලැබුවා.

මාධ්‍ය ඉදිරියේ අනාවරණය කළ බොහෝ ලිපිගොනුවලට අදාළව නඩු පවරා තිබුණත් එම නඩු අවසානයක් දක්වා විභාග නොකර විවිධ හේතුමත ඉවත්කර ගෙන තිබූ බව අනුර දිසානායක මන්ත්‍රීවරයා ඇතුළු පිරිස පවසා සිටියා.

SendShareShare
Previous Post

අද ආණ්ඩුවේ ප්‍රබලයෙක් විපක්ෂයේ අසුන් ගනී!

Next Post

ජන අරගලය පටන් ගත්ත කුමාර් ගුණරත්නම් හෙවත් කුමාර් මහත්තයා ගම් මට්ටමින් ලෑස්ති වෙන ඊළඟ අරගලය ගැන දැන්ම කියයි! (VIDEO)

MORE NEWS

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

ලංකාවට එල්-නිනෝ හිතුවට වඩා දරුණුවටම බලපාන්නයි යන්නේ..! ජූලි-අගෝස්තු- සැප්තැම්බර් පිච්චෙන්න පායනවා..! බොන්නවත් වතුර නැතිවේවි! රස්සාවල් නැතිවේවි! ඔක්තෝබර්-නොවැම්බර්-දෙසැම්බර් ගලන්න වහිනවා! I Sri Lanka Latest News

හදිස්සියෙම මතුවෙන්නේ මාලිමාවෙ චන්ඩිද? ජනාධිපතිතුමා දැනුවත්ද? එයාලා මේකට සපෝර්ට්ද? Sri Lanka Latest News
Exclusive

මාලිමා චණ්ඩි ගමේ වැඩ පටන් අරන්ද? සභාවේ සද්ද දානවා වැඩියි කියලා කොටගල මන්ත්‍රීට ටවුම මැද්දදිම පහර දීලා! VIDEO I Sri Lanka Latest News

ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!
Exclusive

බීලත් හමාරයි! විස්කි බ්‍රැන්ඩි 100කින් නගී! අරක්කු 20කින් නගී! I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News
Exclusive

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

ලංකාවට එල්-නිනෝ හිතුවට වඩා දරුණුවටම බලපාන්නයි යන්නේ..! ජූලි-අගෝස්තු- සැප්තැම්බර් පිච්චෙන්න පායනවා..! බොන්නවත් වතුර නැතිවේවි! රස්සාවල් නැතිවේවි! ඔක්තෝබර්-නොවැම්බර්-දෙසැම්බර් ගලන්න වහිනවා! I Sri Lanka Latest News

එල් -නිනෝ තත්ත්වය මේ වන විට දැඩිව වර්ධනය වී ඇති අතර එහි උච්චතම අවස්ථාව බලාපොරොත්තු වූ කාල සීමාවට වඩා පෙර...

Read more
හදිස්සියෙම මතුවෙන්නේ මාලිමාවෙ චන්ඩිද? ජනාධිපතිතුමා දැනුවත්ද? එයාලා මේකට සපෝර්ට්ද? Sri Lanka Latest News

මාලිමා චණ්ඩි ගමේ වැඩ පටන් අරන්ද? සභාවේ සද්ද දානවා වැඩියි කියලා කොටගල මන්ත්‍රීට ටවුම මැද්දදිම පහර දීලා! VIDEO I Sri Lanka Latest News

ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!

බීලත් හමාරයි! විස්කි බ්‍රැන්ඩි 100කින් නගී! අරක්කු 20කින් නගී! I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper