අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සෙත් ප්‍රාර්ථනා කරමින් තංගල්ල කාල්ටන් නිවසේ පිරීත් දේශනාවක් පැවැත්වීමට කටයුතු කොට ඇත.
ඊට තංගල්ල වජිරගිරි පුරාණ විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා සහභාගි වී සිටියහ.
අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සහ ශිරන්ත රාජපක්ෂ මහත්මියද එම අවස්ථාවට එක්ව සිටියහ.










