• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාර්ලිමේන්තුවේ හිටපු අය ජාවාරම්කාර සමාගම් රැකගන්න උත්සාහ කරද්දී ජනතාව වෙනුවෙන් ජාවාරම්කාරයන්ට එරෙහිව එළියේ සටන් කරපු ජන අරගල සන්ධානය කොළඹට නාමයෝජනා බාරදෙයි! PHOTOS I Sri Lanka Latest News

October 9, 2024
in Exclusive
Reading Time: 5 mins read
A A
පාර්ලිමේන්තුවේ හිටපු අය ජාවාරම්කාර සමාගම් රැකගන්න උත්සාහ කරද්දී ජනතාව වෙනුවෙන් ජාවාරම්කාරයන්ට එරෙහිව එළියේ සටන් කරපු ජන අරගල සන්ධානය කොළඹට නාමයෝජනා බාරදෙයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජන අරගල සන්ධානය අද (09) දින කොළඹ දිස්ත්‍රික්කය සඳහා නාමයෝජනා භාර දෙන ලදී. කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ දී ජන අරගල සන්ධානයේ නියෝජිතයින් අද දහවල් 1.00ට නාමයෝජනා භාර දෙන ලදී.Sri Lanka Latest News

එහිදී මාධ්‍යය වෙත අදහස් දැක්වූ ජන අරගල සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ.

” අපි ජන අරගල සන්ධානය විදිහට ලංකාවේ සියලු මැතිවරණ දිස්ත්‍රික් සඳහා නාමයෝජනා භාර දෙනවා. මේ කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට ගිය නියෝජිතයෝ අර්බුදය වෙලාවේ හිට ගත්තෙ කාගෙ පැත්තෙද කියලා ජනතාව දන්නවා. බාල බෙහෙත් නිසා කොළඹ ජාතික රෝහලේ රෝගීන් මිය ගියා. කොළඹ අක්ෂි රෝහලේ රෝගීන්ගේ ඇස් අන්ධ වුනා. ඒ වෙලාවේ පාර්ලිමේන්තුව ඇතුලේ හිටපු නියෝජිතයෝ අහිංසක ජනතාව වෙනුවෙන් කතාකලේ නෑ. ඔවුන් ඒ වෙලාවෙ පෙනී හිටියෙ ජාවරම්කාර ඖෂධ සමාගම් ආරක්ෂා කරගැනීම වෙනුවෙන්.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව නිසා අපේ රටේ මුහුදු තීරයට හානි වෙලා මාස ගණනාවක් මේ කොළඹ දිස්ත්‍රික්කය ආශ්‍රිත ධීවරයන් මුහුදු යන්න විදිහක් නැතුව හිටියා. තව වසර සියයකින්වත් යථා තත්වයට පත් කරන්න බැරි හානියක් තමයි සාගර පරිසර පද්ධතියට වුනේ. ඒ වෙලාවෙ අර ජනතා නියෝජිතයෝ කියාගත්ත අය පෙනී හිටියෙ ජනතාව වෙනුවෙන් පරිසරය වෙනුවෙන් නෙවෙයි. ඔවුන් එදා උත්සහ කලේ ප්‍රාග්ධන හිමියන් නැව් සමාගම් ආරක්ෂා කරගන්න.

කොළඹ දිස්ත්‍රික්කයේ කම්කරුවෝ, හස්තකර්මාන්තකරුවෝ, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෝ, ධීවරයො මේ සියලු දෙනාගෙ ආර්ථිකය විනාශ වෙන විදිහෙ ආර්ථික පරිවර්තන පනතට විරුද්ධව අත උස්සන්න කෙනෙක් පාර්ලිමේන්තුව ඇතුලෙ හිටියෙ නෑ. ඒ නිසා අපි ජනතාවට කියනවා තවදුරටත් ඒ සාම්ප්‍රදායික නියෝජිතයින් ගැන විශ්වාසය තියන්න එපා. ආණ්ඩුව අලුත් කලා වගේම විපක්ෂයත් අලුත් කරන්න කාලය ඇවිල්ලා. ඒ නිසා මේ මැතිවරණයේදී ජනතාවගේ අභිලාෂයන් නියෝජනය කරන ජන අරගල සන්ධානය වටා එකතු වෙන්න කියලා අපි ජනතාවට ආරාධනා කරනවා. “

SendShareShare
Previous Post

රනිල් විකුණන්න ගිය එකක් අනුර නවත්වා ගනී!  I Sri Lanka Latest News

Next Post

චීන ආරක්ෂක නැවකට එන්න අනුමැතිය දීලා පැය 24ක් ගියේ නෑ! අමෙරිකාවේ ඉහළම නිලධාරියෙක් හෙට ලංකාවට එනවා! I Sri Lanka Latest News

MORE NEWS

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.