අද මුලු රටම සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩා වැටී ඇති බව කීවද පොහොට්ටු මන්ත්‍රීවරුන්ට එය නොතේරෙන බවත්, ඔවුන් සිටින්නේ හඳේ බවත් සජබ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කීය. Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ ජනාධිපතිවරයා මේ කිසිවක් නොතකා ලේකෙ වටේ සවාරි ගසමින් සිටින බවත්, රටේ ජනතාව හාමතේ සිටින බවත්ය.










