මාර්ගගත ක්‍රමවල ආරක්ෂාව පිළිබඳ පනතට එරෙහිව ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානය විසින් ජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.Sri Lanka Latest News
ඒ අනුව හෙට (17) පස්වරු 3.30ට කොටුව දුම්රිපොල ඉදිරිපිටදී ජනතාව දැනුවත්කරන අත්පත්‍රිකා බෙදා හැරීමක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.










