ගාලුමුවදොර ජන අරගලයේ ප්‍රධාන චරිතයක් වුණු පැතුම් කර්නර්, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සමග සිදුකළ සාකච්ඡාවක් මේ වන විට සමාජ මාධ්‍ය නිකුත් කර තිබෙනවා. ජන අරගලයේ ඉදිරි සැලසුම් ගැන සුවිශේෂ කරුණු රැසක් මෙහිදී සරත් ෆොන්සේකා මහතා හෙළිකර ඇති අතර, පහත පළවන්නේ එම සාකච්ඡාවයි.