මහ බැංකු වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින අර්ජුන මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගන්නා බව මහ මැතිවරණයට පෙර අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළද, මෙතෙක් එවැනි අත්අඩංගුවට ගැනීමක් සිදුකිරීමට ජනාධිපතිවරයාට හැකිවී නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා. Sri Lanka Latest News










