• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කාර්මික දෝෂයක් නිසා සුමාත්‍රාවලට ගොඩබැස්වූ ශ්‍රී ලන්කන් යානයේ සිටි මගීන් ගුවන්තොටුපොළේ හිරවෙයි! තත්ත්වය උණුසුම්! VIDEO I Sri Lanka Latest News

June 6, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
ජපානය බලා ගිය ශ්‍රී ලන්කන් යානයක් පැය දෙකකට පසු යළි කටුනායකට අරන් එයි! රෝද වැඩ කරන්නේ නැතිව ගිහින්! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL 306 දරණ ගුවන් යානයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් ඉන්දුනිසියාවේ සුමත්‍රා හි මදේනා ගුවන් තොටුපලට ගොඩබස්සවා තිබෙනවා. Sri Lanka Latest News

එම අවස්ථාවේ අදාළ ගුවන් යානයේ මගීන් 200 කට ආසන්න පිරිසක් ගමන්කරමින් සිට ඇති බව සඳහන්. 

එම ගුවන් යානය ඊයේ අළුයම 1.50 ට කටුනායක ගුවන්තොටුපලෙන් සිංගප්පූරුව බලා ගුවන් ගතකර තිබූ අතර යානයේ ඇතිවූ හදිසි කාර්මික දෝෂයක් හේතුවෙන් මෙලෙස එය සුමාත්‍රාහි මදේනා ගුවන් තොටුපළට ගොඩබස්වා තිබුණා. 

කෙසේ වෙතත් එරට පවතින ආගමන විගමන නීති අනුව යානයේ සිටි පිරිසට ගුවන්තොටුපළින් පිටතට යාමට බාධා මතුව තිබෙනවා. 

මෙරට බලධාරින් සිදුකළ ඉල්ලීමක් අනුව ඇතැම් මගීන් නවාතැන් වෙත යොමුකර තිබූ අතර තවත් මගීන් පිරිසක් තවදුරටත් ගුවන් තොටුපළේ රැඳී සිටින බවයි වාර්තා වන්නේ.

SendShareShare
Previous Post

කන්ටේනර් තුන්සිය විසිතුනේ සටන මහපාරට! බිමල්ට එරෙහිව අල්ලස් කොමිසම ඉදිරිපිට විරෝධතාවක්! VIDEO I Sri Lanka Latest News

Next Post

අඩු මිලට අරක්කු! වැඩි මිලට සීනි! කාලා බීලා සතුටින් ඉමු! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper