අද දින මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමක් අවසානයේදී රැස්ව සිටි පාක්ෂිකයන් විසින් හිටපු ජනාධිපතිවරයා හට විරෝධය පළ කළ ආකාරයක් දැකගන්නට ලැබිණ.Sri Lanka Latest News
එහිදී හිටපු පළාත් සභා මන්ත්‍රී ගාමිණී තිලකසිරි මහතා හිටපු ජනාධිපතිවරයාගේ මුහුණටම විරෝධය පළ කළ අයුරු දැකගත හැකිවිය.
මෙහිදී ආණ්ඩුවට එක්ව අමාත්‍ය ධූර ලබා ගත් මහින්ද අමරවීර මහතාද එහි පසෙකින් සිටිනු දැකගන්නට ලැබිණ.










