• About us
  • Contact us
Friday, June 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

CIDයෙන් පනින්න හරක් කටා කොස්තාපල් කෙනෙක් අල්ලගෙන ගහපු ගේමක් පත්තු වෙයි! කොස්තාපල් අතුරුදන්! I Sri Lanka Latest News

September 11, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
පොලිසියෙන් කූඩු කරලා සිටිද්දීත් කටුනායකින් පැනලා තියෙන්නේ හරක් කටාගේ ළඟම ගෝලයෙක් වන ‘බූරු මූනා’!
Share on WhatsAppShare on Facebook

හරක් කටා  උප පොලිස් පරීක්ෂකවරයකුගේ (SI) ගිනි අවිය පැහැර ගැනීමට පොර බදා CIDය ඇතුළේ යකා නටා ඇති බව වාර්තා වේ. Sri Lanka Latest News

ඒ සඳහා පොලිස් කොස්තාපල්වරයකුගේ සහාය ලැබී ඇති අතර මේ වන විට අදාළ පොලිස් කොස්තාපල්වරයා පැනගොස් ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.  

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන නඳුන් චින්තක (මිදිගම චින්තක) හෙවත් ‘හරක් කටා’ ප්‍රශ්න කිරීම සඳහා  සැප්තැම්බර් (10) අපරාධ විමර්ශණ අංශය වෙත කැඳවා  තිබිණි.

මෙහිදී හරක්කටාට උපකාර කල පොලිස් කොස්තාපල්වරයා තමා ගෙදරින් ගෙනා කිරිටොෆි බව පවසමින් එතැන සිටි පොලිස් නිලධාරීන්ට ලබා දී ඇති අතර ඉන් දෙදෙනෙකු මත්වී ඇති බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

හරක්කටා ප්‍රශ්න කරමින් සිටියදී ඔහුගේ ඉල්ලීම පරිදි වැසිකිලියට රැගෙන ගොස් ඇති අතර දෙඅත් බැඳ තිබූ මාංචු ගලවා ඇත්තේ අදාල හරක්කටාට උදව් කල පොලිස් කොස්තාපල්වරයාය.එම කොස්තාපල්වරයා හරක්කටාගේ මාංචු ලිහිල් කර ඇති අතර නැවත එය අගුළු ලා නොතිබිණි. ප්‍රශ්නකිරීම් සදහා නැවතත් ගෙනඑන ලද හරක්කටා ටික වෙලාවකින් විශේෂ කාර්‍ය බලකායේ උපපොලිස් පරීක්ෂකගේ ඇගට පැන ඔහුගේ ආයුධය ලබා ගැනීමට උත්සාහ කර ඇති අතර එම උප පොලිස් පරීක්ෂකවරයා හරක්කටා සමග පොරබදා හරක්කටාව මෙල්ල කරගැනීමට සමත්ව ඇත.

කෙසේ නමුත් මේවන තෙක් හරක්කටාට පැනයාමට උදව් කිරිමට උත්සාහ කළ අදාළ පොලිස් කොස්තාපල්වරයා අතුරුදන්ව ඇති බවත් ඔහු සෙවීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බවත් වැඩිදුරටත් වාර්තා වේ.

විදේශ ගතව සිටි මෙරටට රැගෙන ආ නදුන් චින්තක නොහොත් හරක් කටා එදා පටන් ප්‍රශ්න කිරීම් සඳහා රැඳවුම් නියෝග මත රඳවා ඇත්තේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේය

SendShareShare
Previous Post

ජිනීවා වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරයි! පාස්කු ප්‍රහාරය ගැන ස්වාධීන පරීක්ෂණයක් කරන්න නිර්දේශ කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

මෛත්‍රීට පාක්ෂිකයො මූණටම බනින්න පටන් ගනී! ආරක්ෂකයන් වටකරගනී! ආණ්ඩුවේ ඇමැතිකම් ගත්ත අයත් පැත්තක ඉඳී! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගැනීම! රජයේ වාහන අවභාවිතා කිරීම! රජයේ සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීම! ජී.එල්.ගේ ගෙදර තියෙන ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡාවලට ගිහින් මාධ්‍යට වොයිස් කට් දෙන සුගීෂ්වර ජුලි 1 වැනිදා දක්වා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා අලුත් කරයි! ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි! I Sri Lanka Latest News
Exclusive

දිගටම වැටුණු කොටස් වෙළෙඳපොළත් ආපහු නැගිටින්න පටන් අරන්! I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

ගෝඨාගේ තීන්දුව අදත් නෑ! 24ට කල් තියයි! I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

Load More
අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

තමන් එජාපයෙන් ඉවත් කළ බවට ව්‍යාජ ලිපියක් සකස් කොට ඇත්තේ සජබය සහ එජාපය එකතු වීමට අකැමැති කණ්ඩායමක් බව මහාචාර්ය ආශු...

Read more
ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගැනීම! රජයේ වාහන අවභාවිතා කිරීම! රජයේ සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීම! ජී.එල්.ගේ ගෙදර තියෙන ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡාවලට ගිහින් මාධ්‍යට වොයිස් කට් දෙන සුගීෂ්වර ජුලි 1 වැනිදා දක්වා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගැනීම! රජයේ වාහන අවභාවිතා කිරීම! රජයේ සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීම! ජී.එල්.ගේ ගෙදර තියෙන ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡාවලට ගිහින් මාධ්‍යට වොයිස් කට් දෙන සුගීෂ්වර ජුලි 1 වැනිදා දක්වා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා අලුත් කරයි! ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි! I Sri Lanka Latest News

දිගටම වැටුණු කොටස් වෙළෙඳපොළත් ආපහු නැගිටින්න පටන් අරන්! I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!

ගෝඨාගේ තීන්දුව අදත් නෑ! 24ට කල් තියයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper