අද දින පාර්ලිමේන්තුවේදී පැරණි ආකාරයටම මහා ඝෝෂාවක් ඇතිවූ ආකාරයක් දැකගත හැකි විය.Sri Lanka Latest News
ඒ, ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සහ සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අතරය.
එහිදී ජනාධිපති අරමුදලින් මුදල් ගැනීම සම්බන්ධයෙන් මෙම විවාදය ඇතිවිය.










