පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් අද (09) පෙරවරු 8 සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට පියවර ගෙන තිබෙනවා.(Sri Lanka Latest News)
ඒ, රුපියල් 35000ක දීමනාවක් ලබාදෙන ලෙස ඉල්ලමින්.
මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට රජයේ රෝහල්වල රසායනාගාර සේවකයන, ඖෂධවේදීන් විකිරණවේදීන් සම්බන්ධ වන බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති වෛද්‍ය රවී කුමුදේශ් මහතා සඳහන් කළා.










