ජනතාව එන්නත්කරණය කිරීම සදහා පෞද්ගලික අංශයටද ඉඩ ලබා දීමට පාකිස්තානය පියවර ගෙන ඇත.
ඒ අනුව මේ දිනවල කරච්චි නුවර පෞද්ගලික රෝහල් අසල ජනතාව සිය වියදමින් එන්නත ලබා ගැනීමට පැමිණ ඇති ආකරයක් දැකගන්නට ඇත.
පාකිස්ථාන රුපියල් 12,000කට, එනම් අමෙරිකානු ඩොලර් 80කට ස්පුට්නික් එන්නත ලබා දීම සිදු කරන බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.










