• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඒක කොල්ලො හැඟීම්බර වුණාම කරපු දෙයක්! පාකිස්තාන ආරක්ෂක ඇමැති ප්‍රියන්ත ඝාතනය හෑල්ලුවට ගනී!

December 7, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
ඒක කොල්ලො හැඟීම්බර වුණාම කරපු දෙයක්! පාකිස්තාන ආරක්ෂක ඇමැති ප්‍රියන්ත ඝාතනය හෑල්ලුවට ගනී!
Share on WhatsAppShare on Facebook

පකිස්තාන ආරක්ෂක අමාත්‍ය පර්වේස් ඛට්ටක් සියල්කොට්හි දී ශ්‍රී ලාංකිකයෙකු ඝාතනය කිරීම හෑල්ලූවට ලක් කරමින් තරුණයින් හැඟීම්බර වූ විට “ඝාතන පවා සිදු වේ” යැයි පවසා ඇති බව පාකිස්තාන මාධ්‍ය වාර්තා කොට ඇත.

ඛට්ටක් පවසා ඇත්තේ සියල්කොට්හි මැර පිරිසක් අතින් ශ්‍රී ලාංකිකයෙකු දරුණු ලෙස ඝාතනය කිරීම, Tehreek-i-Labbaik Pakistan (TLP) සංවිධානයේ තහනම ඉවත් කිරීමට පකිස්ථාන රජය ගත් තීරණයට සම්බන්ධ නොකළ යුතු බවයි.

ඉරිදා පෙෂාවර් හි පැවති මාධ්‍ය සාකච්ඡාවකදී වාර්තාකරුවෙකු රජය විසින් TLP තහනම ඉවත් කිරීමෙන් පසුව සියල්කොට් ඝාතනය සිදු වූ බවත්, එවැනි සිදුවීම් වැළැක්වීම සඳහා එවැනි කණ්ඩායම්වලට එරෙහිව “ඵලදායි මර්දනයක්” රජය සලකා බලන්නේ දැයි කළ විමසීමේදී ආරක්ෂක අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ මෙම කරුණු දෙක සම්බන්ධ නොකළ යුතු බවයි.

“[මෙම සිදුවීම පිටුපස] හේතු ඔබත් දන්නවා. දරුවන් … වැඩෙන විට, ඔවුන් උද්යෝගිමත් වී හැඟීම්වලින් දේවල් කරයි. මෙයින් අදහස් කරන්නේ ‘මෙය එම ක්‍රියාවේ ප්‍රතිඵලයක්’ යන්න නොවේ,” යැයි ඔහු අවධාරණය කළ අතර, සියල්කොට්හි ද ඇතැම් තරුණයන් රැස්වී කර්මාන්තශාලා කළමනාකරු ප්‍රියන්ත කුමාර ඉස්ලාමයට අගෞරව කළ බවට කළ චෝදනා එම “හදිසි” ඝාතනයට හේතු වී ඇති බව ඔහු සදහන් කොට ඇත.

කෙසේ වෙතත්, පසුව අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඝාතනය හෙළා දකින අතර යුක්තිය සහතික කිරීමටද පියවර ගත්තේය.

SendShareShare
Previous Post

සියල්කොට් ඝාතනයේ මහමොළකරු දවස් පහෙන් අල්ලයි!

Next Post

ලංකාවෙන් ගිහින් ලෝකෙම හොල්ලන කවුද මේ ඕස්ට්‍රේලියාවේ වික්‍රමනායක…

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper