බැසිල් රාජපක්ෂ මහතාට අයත් බවට පසුගිය කාලයේදී චෝදනා එල්ල වූ මල්වාන ප්‍රදේශයේ පිහිටි නිවසටද ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
කොළඹ ගාලුමුවදොර ගෝඨා ගෝ ගම විරෝධතාවයට එල්ල වූ ප්‍රහාරයට විරෝධය පළ කරන ජනතාව විසින් මෙම නිවසට පහර දී ඇති බවයි වාර්තා වන්නේ.
මේ සඳහා විරෝධතාකරුවන් විශාල පිරිසක් එක්ව තිබෙනවා.










