• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අපේ මාලු පිටරටවල් එපා කියයි! ඩොලර් මිලියන 300ක් අනතුරේ!

June 12, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
අපේ මාලු පිටරටවල් එපා කියයි! ඩොලර් මිලියන 300ක් අනතුරේ!
Share on WhatsAppShare on Facebook

එක්සප්‍රස් පර්ල් නෞකාවේ ගින්නත් සමඟ ශ්‍රි ලංකාවෙන් මත්ස්‍ය නිෂ්පාදන මිල දී ගන්නා රටවල් එම මත්ස්‍ය නිෂ්පාදන මිලදී ගැනීම ප්‍රතික්ෂේප කරන තත්ත්වයක් පවතින බව ශ්‍රි ලංකා මත්ස්‍ය නිෂ්පාදන අපනයනරුවන්ගේ සංගමයේ සභාපති දිනාල් ප්‍රනාන්දු මහතා පවසයි.

ඔහු ප්‍රකාශ කර ඇත්තේ නැව්ගත කිරීමට සූදානම් කර තිබූ මත්ස්‍ය නිෂ්පාදන ඇණවුම් කිහිපයක්ම මේ වනවිට මෙසේ අවලංගු කිරීමට කටයුතු කර ඇති අතර එම ආනයනකරුවන් මෙම නිෂ්පාදනවල සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් සහතික කරන ලෙස ඉල්ලා ඇති බවය.

ගින්නට හසුවූ නැවේ රසායන ද්‍රව්‍ය තොගයක් පැවතිම හේතුවෙන් එයින් ශ්‍රි ලංකාව අවට මුහුදට අහිතකර ද්‍රව්‍ය මුසු වීමේ තත්ත්වයට ලෝ පුරා ප්‍රචාරයක් ලැබුණු අතර මෙම සිදුවීම හේතුවෙන් මෙසේ මත්ස්‍ය නිෂ්පාදන අපනයනය ප්‍රතික්ෂේප කිරීමට ඇතැම් රටවල ආනයනකරුවන් කටයුතු කර තිබේ.

දිලාන් ප්‍රනාන්දු මහතා මේ සම්බන්ධයෙන් පවසා ඇත්තේ ශ්‍රි ලංකාවේ බොහෝ මත්ස්‍ය නිෂ්පාදන යුරෝපයට යැවෙන අතර එම රටවල අපනයනකරුවන් මෙම මත්ස්‍ය නිෂ්පාදනවල ආරක්ෂාව සම්බන්ධයෙන් නිසි සහතිකකරණයක් සිදු කළ යුතු බවට දැනුම් දී ඇති බවය.

කොවිඩ් අවදානම් කාලයේදීද මෙරට මත්ස්‍ය නිෂ්පාදන සඳහා විශාල ඉල්ලුමක් විදේශ රටවලින් පැවතුණු අතර ඇමෙරිකානු ඩොලර් මිලියන 300ක පමණ විදේශ ආදායමක් ධීවර කර්මාන්තය තුළින් 2020 වසර තුළ උපයාගෙන තිබේ.

මත්ස්‍ය නිෂ්පාදන අපයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා තවදුරටත් පෙන්වා දෙන්නේ රජය හැකි ඉක්මනින් මේ සම්බන්ධයෙන් විද්‍යාත්මක පරීක්ෂණ පවත්වා එහි පිළිගත හැකි සාක්ෂි සාධක සමඟ මෙරට මත්ස්‍ය නිෂ්පාදන සෞඛ්‍යාරක්ෂිත බවට මෙම රටවලට ආරක්ෂන සහතික ඉදිරිපත් කළ යුතු බවය.

SendShareShare
Previous Post

තෙල් මිල වැඩි කිරීමට ගම්මන්පිල වග කිව යුතුයි: වහාම ඉල්ලා අස්වෙන්න: පොහොට්ටුවෙන් දරුණු නිවේදනයක්

Next Post

දවස් 7යි මරණ 417යි!

MORE NEWS

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.