නොටින්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ ශ්‍රී ලාංකික ශිෂ්‍යයකු නොටින්හැම් ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇත.Sri Lanka Latest News
පසුගිය දෙසැම්බර් 13 සිදුවූ අනතුරකින් මෙසේ මියගොස් ඇත්තේ ඕෂධ ජයසුන්දර නැමැති සිසුවෙකි.
පොලිසිය විසින් අණ නොතකා ධාවනය කළ රථයක් ලුහුබැදීමේදී එම රථයේ ගැටී මෙම සිසුවා මියගොස් ඇති බව පැවසේ.










