අයවැය ජන්ද විමසීමේදී විපක්ෂයේ සුලු පක්ෂයක් ආණ්ඩුව සමග එක්ව ජන්දය ප්‍රකාශ කිරීමට තීරණය කොට ඇති බව දැනගන්නට ඇත.
ඒ සම්බන්ධයෙන් සාකච්ජා වට කිහිපයක් ඉකුත් දින කිහිපය තුළ පැවැත්වී ඇති බවද දැනගන්නට තිබේ.
එහිදී මෙම සුලු පක්ෂය අයවැයට ජන්දය ලබා දීමට එකගතාව පළ කොට ඇති බවද වාර්තා වේ.










