• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මෛත්‍රිපාල අයවැයේදී පෙරළියක් කරන්න සූදානම්! මන්ත්‍රීවරුන්ට ස්වාධීනව තීන්දු ගන්න අවසර දෙයි!

November 20, 2021
in Exclusive
Reading Time: 1 min read
A A
මෛත්‍රිපාල අයවැයේදී පෙරළියක් කරන්න සූදානම්! මන්ත්‍රීවරුන්ට ස්වාධීනව තීන්දු ගන්න අවසර දෙයි!
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කළහොත් හෙට වුවද ආණ්ඩුවෙන් ඉවත්වීමට සිය මැතිඇමතිවරුන් සුදානම් බව අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කරයි.

අනුරාධපුරයේ ඊයේ (19) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරි හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ අදහස් පළකර සිටියේය.

“දැන් ජනාධිපතිතුමාටත් නැවත හිතන්න වෙලා තියෙනවා පහුගිය අවුරුදු දෙක අත්හැරුණු වැඩ, වැරදුණ තැන්, අතපසු වුණ තැන් පිළිබඳව සමාලෝචනයක් කරලා මේ අවුරුදු තුන හරියට සැලසුම් කරලා යන්න පුළුවන් නම් ඒක එතුමාටත් එතුමාගේ නමටත් හොඳයි. මේක අපි හදපු ආණ්ඩුව. එකෙදි වෙන අසාධාරණකම් තියෙනවා. ප්‍රාදේශීය සභාවල අයවැය ලේඛනයට අපිට උදව් කරන්නේ නෑ ඒ වගේ කියනවා. ස්වාධීන තීරණ ගන්න. මේ පක්ෂය ඒකට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නේ නෑ. අපේ කරමතින් ගිහින් ඒ අයට බඩපිණුම් ගහන්න දෙන්න බෑනේ. ඊළඟට ගම්මට්ටමේ ශාඛා සමිති, ඔන්න ඔතන තමයි ඔබතුමන්ලාට කාර්යභාරය. ඒක හදලා තමයි අපිට කියන්න ඕනේ ඔන්න, දැන් අපි හරි වැඩේ හරි දැන් එළියට බහින්න කියලා. එළියට බහින එක ගැන හෙට තීන්දුවක් ගත්තත් අපි කියලා තියෙනවා. මධ්‍යම කාරක සභාවේ හොඳ තක්සේරුවක් කරලා තීන්දුවක් ගන්න. හෙට තීන්දුවක් ගත්තොත් අපි හෙටම මේ තනතුරු සියල්ල දාලා අයින් වෙන්න අපේ කිසිම බාධාවක් නෑ. අපි ඒකට කැමැත්ත දීලා තියෙනවා. දැනටමත් අපි කියලා තියෙන්නේ ඕන වෙලාවක. පක්ෂයක් විදියට ඒ තීන්දුව ගන්නවා.” ලෙස මහින්ද අමරවීර මහතා කියා සිටියේය.

SendShareShare
Previous Post

විපක්ෂයේ සුලු පක්ෂයක් අයවැයේදී ආණ්ඩුවට එක්වන සූදානමක්!

Next Post

නැනෝ නෙමෙයි මොනවා ගෙන්නුවත් ‌වංචාවක් වෙනවා! දූෂණය හරහා යන්නෙ! අපි දන්නෙ නැද්ද? ආණ්ඩුවේ හොරකම වාසුදේව ප්‍රසිද්ධියේම පිළිගනී! (VIDEO)

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.