• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුරගේ ගමට ගිය විපක්ෂනායක සජිත් තලාවේ බලමණ්ඩලයේදී ගොවි ප්‍රශ්න ගැන කතා කරයි! වෙලාවට පොහොර ලැබෙනවද? නිසි මිලක් දුන්නද? කෘෂි උපකරණවල මිල අඩු කළාද? ඔන්න දැන් ආර්ථික මධ්‍යස්ථාන ටිකත් කුණුකොල්ලෙට විකුණන්නයි යන්නෙ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

July 21, 2025
in Exclusive
Reading Time: 16 mins read
A A
දැන් 9000ක බිල 6000 කළාද? 3000ක බිල 2000 කළාද? කියපු විදිහට 33%කින් ලයිට් බිල අඩු කළාද? 15%කින් වැඩි කරලා ජනවරම පාවා දුන්නා! ජනතාවගේ හඬට ඇහුම්කන් දුන්නේ නෑ! ජනතාව රැවැට්ටුවා! එහෙම පිටින්ම IMF කොන්දේසිවලට යටවෙලා ජනමතයට පයින් ගැහුවා! ආණ්ඩුව අද කරපු වැඩේ ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අද වන විට ගොවියාට කලට වේලාවට පොහොර නොලැබෙන බවත් තමන්ගේ අස්වැන්නට නිසි මිලක් නොමැති බවත් කෘෂි උපකරණවල මිල වැඩි වී ඇති මොහොතක ගොවියා සුරකිනවා කියන ආණ්ඩුව ආර්ථික මධ්‍යස්ථාන කුණු කොල්ලයට විකුණා කන පෞද්ගලීකරණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්න සුදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද තඹුත්තේගමදී සමගි ජන බලවේගයේ කලාව ආසනයේ තලාව ප්‍රාදේශීය බලමණ්ඩලය අමතමිනි

එදා පොහොර, තෙල් දෙන බවත් ආඩම්බරකාර ජීවිතයක් ගත කරන්න ගොවියාට අවශ්‍ය පරිසරයක් නිර්මාණය කර වී වලට අණපනත් හරහා සහතික ස්ථාවර මිල නිත්‍යානුකූලව ලබා දෙන බවට පැවසූ බවත් අලි මිනිස් ගැටුමට විසදුම් ලබා දෙනවා කිව්වත් අද වන විට මිනිස් ජීවිත හා අලින්ගේ ජීවිත පවා අහිමි වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පරිසර හිතකාමී කියු ආණ්ඩුව යටතේ අලි කීයක් මැරෙනවද

වගා හානි ජීවිත හානි දේපලහානිවලට වැඩපිළිවෙළක් නොමැති බවත් පරිසරවේදී කිව්වද අද වන විට ගොවියාත් වන සතුනුත් විනාශ වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටේ ප්‍රශ්න විසඳන්න බැරිව කොහොමද රට ඉදිරියට ගෙන යන්නේ

අද වන විට කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ අධි ශීතකරණ යන්ත්‍ර අද ක්‍රියාවිරහිත බවත් ලංකාවේ ප්‍රධාන රෝහලේ මේ ගැටලු ඇති බවත් මේවා පිළිසකර කළ නොහැකි ආණ්ඩුවට රටක් ඉදිරියට ගෙන යා නොහැකි බවත් ලුණු ටිකවත් දෙන්න බැරි රජයක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

IMF එකට බයේ විදුලි බිලත් තෙල් මිලත් මේ රජය වැඩි කළ බවත් තෙල් මිල සූත්‍රය විදුලි බිල සූත්‍ර ආදිය ඉවත් කරනවා කිව්වත් අද එය කළ නොහැකි වී ඇති බවත් අධික බදු බරත් මේ වන විට රටෙ ඇති බවත් ගොවියාට අවශ්‍ය උපකරණ පවා අද නොලැබෙන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

කන්ටේනර් 323 නිදහස් කරල දැන් බොරු කියනවා

රටේ සෑම තැනකම ගැටලු ඇති බවත් කන්ටේනර් 323ක් අනීතිකව නිදහස් කර දැන් රටට බණ කියමින් බොරු කියමින් යන බවත් පාසල් පද්ධතිය විනාශ කරන අධ්‍යාපණ ප්‍රතිසංස්කරණ පවා ක්‍රියාත්මක කරන බවත් මේ විනාශකාරී ප්‍රතිපත්තිවලට විරුද්ධව නැගී සිටින බවත් එයට සමගි ජන බලවේගය නායකත්වය ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

ජනතාව වෙනුවෙන් අපි ඉන්නවා

වර්තමානයේ ජනතා විමුක්ති පෙරමුණ රජය ජනතාවාදී ගොවියා සුරකින රටක් හදනවා කියා අද IMF කොන්දේසියට රට යටපත් වී රූකඩ ආණ්ඩුවක් බිහි ව ඇති බවත් ජනතා විරෝධී ජනතාව වළපල්ලට ඇද දමන ජන ජීවිත විනාශ කරන මේ ක්‍රියාදාමවලට විරුද්ධ වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අද වන විට පාර්ලිමේන්තුවේ පවා ප්‍රශ්න නගන්න බාධා කර ඇති මුත් එයට බිය නොවී ජනතාව වෙනුවෙන් කළ හැකි උපරිම සටන කරමින් උපරිම යුතුකම ඉටු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

ඉස්සරහට කොහොමද වැඩ කරන්නේ? IMF එක හා අනුර අතර විශේෂ සාකච්ඡාවක්! PHOTOS I Sri Lanka Latest News

Next Post

මාස 7යි! අලි මරණ 221යි! අලි ප්‍රශ්නය කොළඹට! Sri Lanka Latest News

MORE NEWS

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

Load More
ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තොරතුරු සහ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ප්‍රදේශ 2723 ක් හදුනාගෙන ඇත. Sri Lanka Latest News එයින් වැඩිම...

Read more
මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.