මේ දිනවල කයිවාරු ගහන විප්ලවවාදින් පවා ධිවර ඇමතිකම් කළත් මේ අනන්‍ය මුහුදු සීමාවෙන් කිසිදු ප්‍රයෝජනයක් නොගත් බවත් සමගි ජන බලවේග රජයක් තුළ මෙම සයුරු සම්පත ඒකාබද්ධ ව්‍යාපෘති හරහා අප රටේ අයිතියත් තියා ගෙන ලබා ගත හැකි උපරිම ප්‍රතිලාභ ලබා ගන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
සක්වල වැඩසටහනකට එක්වෙමින් විපක්ෂනායකවරයා මේ බව කීය.