Cameralk ආයතනය විසින් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී සංවිධානය කර තිබූ AlphaFest 2025 ප්‍රදර්ශනය නැරඹීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එක්විය.Sri Lanka Latest News
නවීන කැමරා උපාංග ඇතුළු ඡායාරූපකරණය සඳහා යොදා ගන්න නවීන උපකරණ රැසකින් මෙය සමන්විත විය.





















