• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විපක්ෂනායක සජිත් අද දඹදෙණිය රෝහලට ලක්ෂ 29ක් වටිනා සෞඛ්‍ය උපකරණ අරන් යද්දී විශේෂ අමුත්තෙකුත් ඇවිත්! කවුද දන්නවද? පහුගිය දවසක කාටවත් යන්න බැරි නායගිය තැනකට හෙලිකොප්ටරෙන් ගිහිල්ලා මිනිස්සුන්ට බඩු බෙදපු මුතුගල සර්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

December 15, 2025
in Exclusive
Reading Time: 12 mins read
A A
විපක්ෂනායක සජිත් අද දඹදෙණිය රෝහලට ලක්ෂ 29ක් වටිනා සෞඛ්‍ය උපකරණ අරන් යද්දී විශේෂ අමුත්තෙකුත් ඇවිත්! කවුද දන්නවද? පහුගිය දවසක කාටවත් යන්න බැරි නායගිය තැනකට හෙලිකොප්ටරෙන් ගිහිල්ලා මිනිස්සුන්ට බඩු බෙදපු මුතුගල සර්! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අප රටේ පවතින ආපදා කළමනාකරණ වැඩපිළිවෙළ හා සැලසුම අසාර්ථක හා විකෘති ක්‍රමවේදයක් බැවින් මෙය වෙනස් කර නවීන ආකාරයේ ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක් සැලසුමක් දියත් කරන්නට කටයුතු කළ යුතු බවත් මේ ඛේදවාචකයෙන් පාඩම් ඉගෙන ගෙන ඉදිරියට යා යුතු බවත් පවතින ආපදා කළමනාකරණ වැඩපිළිවෙළ ගැන ජනතාවගේ විශ්වාසය භංග වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක හුස්ම වැඩසටහන යටතේ දඹදෙණිය රෝහලට ලක්ෂ 29ක් වටිනා රෝහල් උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහි දී Patient Monitor 5ක් සහ Syringe Pump 2ක් ලබා දීම සිදු විය.

මේ මොහොත වන විට මේ ආපදාවෙන් පසුව විපතට පත් ලක්ෂ ගණනින් ජනතාවගේ ජීවනෝපාය කඩා වැටී ජීවිත විනාශ වී උන්හිටිතැන් අහිමි වී සමස්ත ජන ජිවිතයම විනාශ වී ඇති බවත් කුඩා දරුවාගේ සිට තරුණ පරපුර දක්වා බරපතල ව්‍යසනයකට පත්වී ඛේදනීය තත්ත්වයකට මුහුණ දෙන අවස්ථාවක මේ ආපදා කළමනාකරණ වැඩපිළිවෙළ තුළ වෙනසක් සිදුවිය යුතු බවත් අයහපත් කාලගුණ තත්ත්ව නිවැරදිව වාර්තාකරණය කරන තැන සිට කාර්යක්ෂම පෙර සූදානමක් සිදුවිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටට අවශ්‍ය ඩොප්ලර් රේඩාර් උපකරණ නවීන තාක්ෂණයේ උපකරණ අප රටට තවමත් නොමැති බවත් සුනාමිය නිසා දසදහස් ගණනින් ජිවිත අහිමි වී ඇති මොහොතක මේ විනාශය ගැනත් පෙර දැනුම් දීම් සති 2ක් පුරා සිදුවන විටත් ආපදා කළමනාකරණ යාන්ත්‍රණය ඊට වගකිවයුත්තන් බලා ගෙන සිටිම නිසා ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ මානව හා මුලික අයිතිය උල්ලංඝනය වී ජීවත් වීමේ අයිතිය අහිමි වූ බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

එබැවින් මේ ඛේදවාචකයෙන් පාඩම් ඉගෙන ගෙන අඩුපාඩු වැරදි හදාගෙන ඉදිරියට නොගිය හොත් අද වර්තමානයේ දිනෙන් දින වර්ධනය වන ස්වාභාවික පරිහානියන් පරිසර පද්ධතියේ හානියන් කාලගුණික දේශගුණික විපර්යාස තුළ මුහුණ දෙන ඇති අභියෝගවලට මුහුණ දිය නොහැකිව තවත් විශාල ජීවිත ප්‍රමාණයක් අහිමිවන අවදානමක් ඇති නිසා යල්පැනගිය යුගයට ඔබින්නේ නැති කතා සාප්පුවකට පමණක් සීමා වී ඇති ආපදා යාන්ත්‍රණය වෙනස් කර ව්‍යවසන කළමනාකරණ පනත ද වෙනස් විය යුතු බවත් මේ ස්වාභාවික අභියෝගවලට මුහුණ දිය හැකි නව පනත් හා ආයතන පද්ධතියක් ස්ථාපිත කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අනාවැකි කීම, පෙර සූදානම, කාලගුණ දේශගුණ තත්ත්ව ගැන ජනතාව සන්නිවේදනය ගැන පැහැදිලි වෙනසක් ඇති කළ යුතු බවත් මේ ක්‍රමය ගැන රටේ ජනතාවගේ විශ්වාසය නැතිව ඇති නිසා ජනතාවට ලබා දිය යුතු සහන කඩිනමින් ලබා දිය යුතු බවත් සහන ලබා නොදෙන්න හේතු දක්වනවා වෙනුවට කඩිනමින් විපතට පත් ජනතාවට සහන දිය යුතු බවත් ව්‍යාපාර ක්ෂේත්‍රය, කෘෂිකාර්මික හා පශු සම්පත් ක්ෂේත්‍රය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් අද විනාශ වී ඇති බවත් ඉල්ලුම් හා සැපයුම් දාම කැඩී ගොස් ඇති මොහොතක කඩිනම් විසදුම් හා සහන අවශ්‍ය බවත් මේ අවස්ථාවේ කඩිනමින් වැඩ කිරිම රජයේ යුතුකම බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

එසේම විපක්ෂය ද මේ අවස්ථාවේ ප්‍රේක්ෂකයන් නොවී ජනතාව වෙනුවෙන් සේවය කරන බවත් සෞඛ්‍ය පද්ධතිය රෝහල් පද්ධතිය ඉහළ මට්ටමකට ගෙන ඒමට කටයුතු කරන බවත් ආපදාවලින් පසුව ඇතිවන සෞඛ්‍ය ගැටලු නිරාකරණය කිරිමට නම් රෝහල් පද්ධතිය ශක්තිමත් විය යුතු නිසා මේ අවස්ථාවේ රෝහල් පද්ධතිය ශක්තිමත් කරන්න සමගි ජන බලවේගය කටයුතු කරන බවත් මේ සම්බන්ධයෙන් පර්යේෂණ රැසක් ඇති නිසාත් මේ අවස්ථාවේ හොදම දේ වන්නේ රෝහල් පද්ධතිය ශක්තිමත් කිරිම නිසාත් සමගි ජන බලවේගය විසින් ඒ වගකීම කරට ගෙන හුස්ම වැඩසටහන යටතේ විපතට පත් ප්‍රදේශවල රෝහල් පද්ධතිය ගොඩනගන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

කෝටිපති ව්‍යාපාරික රවී විජේරත්නට අයත් සමාගම් දෙකකින් Rebuildin Sri Lanka අරමුදලට මිලියන 50ක ආධාරයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

හිටපු මහබැංකු අධිපති නිවාඩ් කබ්රාල් සම්බන්ධව නඩු තීන්දුව ගැන ගම්මන්පිලගෙන් විශේෂ හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

Load More
අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් නියෝජනය කරන ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය (JSA) විනිසුරුවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස දීර්ඝ කිරීම...

Read more
රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.