• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආවෙ නම් 33%කින් අඩු කරනවා කියාගෙන! ආණ්ඩුව ඉල්ලපු 11.57%ක විදුලි බිල ඉහළ දැමීම පිළිනොගත්තාට විපක්ෂනායක සජිත් මහජන උපයෝගිතා කොමිසමට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News

January 15, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
වෙඩි තියලා අලි මැරෙනවා! අද කෝච්චියටත් හැප්පිලා අලියෙක් දුක් විඳලා මළා! ලංකාවම ලස්සන කරවනවා වගේම විදේශ විනිමය උපද්දන සම්පතක් වූ වනජීවීන් රැකගන්න විපක්ෂනායක සජිත් ජාතික වැඩකට අතගහයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දිගින් දිගටම අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට මැතිවරණයේ දී පොරොන්දු වූ ආකාරයට විදුලි බිල 33%කින් අඩු කරන්න කිව්වත් රජය විදුලි බිල 11.57%ක විදුලි බිල වැඩි කිරීමක් යෝජනා කර ඇති බවත් රජයේ මේ යෝජනාව අද මහජන උපයෝගීතා කොමිසම ප්‍රතික්ෂේප කිරිම සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසමට ස්තූතිවන්ත වන බවත් මේ රජය කියූ ආකාරයට 33%කින් විදුලි බිල අඩු කිරිමට රජය බැදී ඇති නිසා මේ සමාජ ගිවිසුම ක්‍රියාත්මක කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසීය.Sri Lanka Latest News

වත්මන් රජය ඡන්ද දායකයා සමග ඇති කර ගත් සමාජ ගිවිසුම ක්‍රියාත්මක කළ යුතු බවත් වත්මන් රජය ව්‍යාජ විදුලිබල ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කර ගල් අගුරු, ඉන්ධන හා තාප බලාගාර මාෆියාව ශක්තිමත් කරන්න කටයුතු කරන බවත් එදා පුනර්ජනනීය බලශක්තිය ශක්තිමත් කරන්න කටයුතු කරනවා කියූ වත්මන් රජය අද වන විට එක් පැත්තකින් ලක්ෂ 70කට අධික විදුලි පාරිභෝගියන්ට විදුලි බිල වැඩි කර පහර පිට පහර දෙන විට පුනර්ජනනීය බලශක්තිය විනාශ කරන්න කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

වත්මන් රජය ඉන්ධන, තාප බලාගාර මාෆියාවට නතු වී තිබෙන වත්මන් රජයට විදුලි පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරන්න ඉඩ නොදෙන බවත් පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් මහ පාරෙ උද්ඝෝෂණ හරහා විදුලි පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න සමගි ජන බලවේගය නායකත්වය දුන් බවත් ඒ ජනතා හඩට සවන් දෙන්න අද මහජන උපයෝගීතා කොමිසමට සිදුව ඇති බවත් තවදුරටත් රජය විදුලි බිල වැඩි කරන්න උත්සාහ නොකළ යුතු බවත් මැතිවරණ කිහිපයකදී පොරොන්දු වූ 33% විදුලි බිල අඩු කරන්න කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

විදුලි බිල අඩු කරවීමටත් පුනර්ජනනීය බලශක්තිය රැක ගැනීමටත් විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගයට කළ හැකි උපරිම දායකත්වය ලබා දෙනවා සේම මහජන උපයෝගීතා කොමිසම 70 ලක්ෂයක් වූ විදුලි පාරිභෝගිකයන්ගේ අයිතිය ආරක්ෂා කරන්න කටයුතු කිරීම ගැන ස්තූතිවන්ත වන බවත් පොදු ජනතාව වෙනුවෙන් පොදු ජනතාවගේ අයිතිය වෙනුවෙන් සටන් කරන්න සමගි ජන බලවේගය ඉදිරියටත් නායකත්වය ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

නලින්ද පොරොන්දු කැඩුවාද? රජයේ වෛද්‍යවරු දීපව්‍යාප්ත වැඩවර්ජනයකට යන සූදානමක! I Sri Lanka Latest News

Next Post

සුළිකුණාටුවෙන් හානිවූවන්ට යළි නැගිටීමට අවශ්‍ය අනුමැතීන් ලබාදීම ප්‍රමාදයි! රජයේ ආයතන අතර සම්බන්ධීකරණය දුර්වලයි! ආධාර ලබාගැනීමේදී ජනතාව සීමාවන්ට මුහුණදීලා! එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලෙන් වාර්තාවක් නිකුත් වෙයි! I Sri Lanka Latest News

MORE NEWS

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

Load More
අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් නියෝජනය කරන ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය (JSA) විනිසුරුවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස දීර්ඝ කිරීම...

Read more
රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.