• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මීටපස්සේ ‘ගරු’ නෑ..! ‘තුමනි’ නෑ..!! නම්බුනාම නෑ..!!! ‘කතානායක’ විතරයි! උත්සවවලදි නම කියලා අවසර ගන්නෙත් නෑ! විපක්ෂනායක සජිත් දැඩි තීන්දුවක් ගනී! I Sri Lanka Latest News

March 4, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
උදේ පාන්දරම විපක්ෂනායක සජිත් කතානායකට බාල්දි පිට බාල්දි පෙරළයි! මුදල් කමිටුව ගැන ප්‍රශ්න පිට ප්‍රශ්න අහයි! වහාම උත්තර ‌ඉල්ලයි! VIDEO
Share on WhatsAppShare on Facebook

ව්‍යවස්ථා විරෝධී ආකාරයට කටයුතු කිරීම හේතුවෙන් මින් ඉදිරියට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සභාවේ මුලසුනේ සිටියදී ඔහුට ‘ගරු කතානායකතුමා’ යනුවෙන් ආමන්ත්‍රණය නොකිරීමට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා තීරණය කොට ඇත. Sri Lanka Latest News

එමෙන්ම ‘කතානායකතුමනි’ යනුවෙන් ආමන්ත්‍රණය නොකිරීමටත්, ‘කතානායක’ යනුවෙන් පමණක් ආමන්ත්‍රණය කිරීමටත් විපක්ෂනායකවරයා තීරණය කොට ඇති බව වාර්තා වේ.

පසුගිය සදුදා පැවැති පක්ෂ නායක රැස්වීමේදී විපක්ෂනායකවරයා පළමුවරට එසේ ආමන්ත්‍රණය කොට ඇති බවද දැනගන්නට තිබේ.

මීට අමතරව කතානායකවරයා සහභාගී වන ප්‍රසිද්ධ රැස්වීම්වලදී ඔහුගෙන් අවසර නොගැනීමටද විපක්ෂනායකවරයා තීරණය කොට ඇත.

ඒ අනුව රොනී ද මෙල් මහතාගේ අවමගුල් උත්සවයේදී සිය කතාවේදී සියල්ලන්ගෙන්ම අවසර ගත්තද කතානායකවරයාගෙන් අවසර ගැනීමට විපක්ෂනායකවරයා කටයුතු කොට නොමැති බවද දැනගන්නට තිබේ.

SendShareShare
Previous Post

සජබය කෙහෙළියට ගෙනාපු විශ්වාසභංගයෙන් පස්සේ දැන් පෝලිමට අධිකරණය හමුවේ හොරු හෙළිවෙමින් තියෙනවා! හැබැයි කෙහෙළියව ආරක්ෂා කරන්න මේ ආණ්ඩුවේ 113ක් අත ඉස්සුවා! ජනාධිපතිතුමාත් කළේ කෙහෙළියව ආරක්ෂා කරපු එක! එක පවුලක් රට සින්නක්කරව ලියා ගත් නිසා අපි ලෝකෙටම ණයකාරයෝ වුණා! විපක්ෂනායක සජිත් හම්බන්තොටටම ගිහින් කියපු කතාව! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

දෙන්නම කරන්නෙ එකම ඩියුටිය… දෙන්නම අරගලයේ හිටියෙ එකට… දිල්හානි ජාජබෙට යද්දි ජය වේවා…! දමිතා සජබෙට යද්දි භංග වේවා…! ඒක මාර කෙළියක් එහෙම වෙන්නෙ කොහොමද? I Sri Lanka Latest News

MORE NEWS

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News
Exclusive

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

Load More
අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

රජය විසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තිකයන්ගේ මාධ්‍ය ආයතනය පිහිටුවීමේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් මේ පනත් කෙටුම්පත දෙස බලන විට...

Read more
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.