රාජ්‍ය පාර්ශ්වයට කරුණු පැහැදිලි කරන්න අවස්ථාව ලබා දෙන විට එම සම අවස්ථාව විපක්ෂයට ද ලබා දිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය. Sri Lanka Latest News
හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තුවේ අදහස් දැක්වීමට අවස්ථාව ලබා නොදීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේය.










