රට පුරා ශ්‍රී ලාංකික ජනතාව අත් විඳින්නාවූ දුෂ්කරතා යම්තාක් දුරකට හෝ සමනය කිරීම සඳහා පුද්ගලික පරිත්‍යාගශීලීන්ගේ අරමුදල් හරහා සුළි කුණාටුවෙන් පසු සිදු කෙරෙන ප්‍රතිසංස්කරණ වැඩසටහන් ආරම්භ කොට මෙහෙයවීම සඳහා වූ මධ්‍යස්ථානයක් බවට අද දින සිට විපක්ෂ නායක කාර්යාලය පරිවර්තනය කෙරෙනු ඇත.Sri Lanka Latest News
From tomorrow onwards, the Opposition Leader’s Office will be converted to initiate and spearhead post-cyclone recovery programs via private donor funds, in order to alleviate to some extent the hardships suffered by the Sri Lankan people throughout the country.
— Sajith Premadasa (@sajithpremadasa) November 30, 2025










