කොළඹ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සිව්වන වරටත් සංවිධානය කරනු ලැබු සුහද ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු දේශපාලනඥයින් පිරිසක් එක්වුණි. Sri Lanka Latest News
එහිදී විපක්ෂ නායකවරයා පන්දුවට පහරදීමට පිටියට පිවිසි අතර පන්දු යැව්වේ ක්‍රීඩා අමාත්‍යවරයාය.
ක්‍රීඩා අමාත්‍යවරයාගේ පළමු පන්දුවටම විපක්ෂනායකවරයා ඉහළින් පුල් පහරක් එල්ල කළේ මෙසේය.

















