• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සැබෑ රණවිරු සැමරුම යනු කතාවලින් ඔබ්බට ගිහින් රණවිරු පවුල්වල සුබසාධනය වෙනුවෙන් කැපවීමයි! විපක්ෂනායක සජිත් රණවිරු සැමරුම දා රණවිරුවන් වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News

May 19, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

30 වසරක කුරිරු කොටි ත්‍රස්තවාදී යුද්ධය පරාජය කරමින් අප රටට අතිශය වැදගත් ජයග්‍රහණයක් අත්පත් කර දුන් වීරෝධාර රණවිරුවන් 16 වැනි වතාවටත් අද දින අනුස්මරණය කරන බවත් අප රටේ සෛරීත්වය භෞමික අඛණ්ඩතාව, ස්වාධීනත්වය, ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂා කරන්නට 28000කට වැඩි ජීවිත පරිත්‍යාගයෙන් සහ 60000කට වැඩි ප්‍රමාණයක් තුවාල ලබා ඇස් හිස් මස් ලේ රට දැය වෙනුවෙන් පූජා කළ වීරෝධාර රණවිරුවන්ට නැවත වරක් උත්තමාචාරය පුද කරන බවත් මේ රණවිරුවන් හා ඔවුන්ගේ පවුල් සුරක්ෂා කිරීම යුගයේ අවශ්‍යතාව බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

සැබවින්ම විරෝධාර රණවිරුවන් සැමරීම තුළ ඔවුන් සහ ඔවුන්ගේ පවුල් රැක ගන්නට ආරක්ෂා කරන්න කටයුතු කළ යුතු බවත් තමන්ගේම ඉඩමක් නිවසක් නොමැති රණවිරුවන් වෙනුවෙන් රණවිරු නිවාස වැඩසටහන් දියත් කරන ලෙසත් සොච්චම් විශ්‍රාම වැටුපට සීමා වී අධික ජීවන බර තුළ අසරණ වී ඇති බවත් ඔවුන් වෙනුවෙන් ජීවනෝපාය සංවර්ධන වැඩපිළිවෙළක් මෙන්ම ව්‍යවසායකයන් බවට පත් කළ යුතු බවත් ජීවිත පරිත්‍යාග කළ රණවිරු පවුල් මෙන්ම ආබාධිත රණවිරු පවුල්වල සාමාජිකයන් රැක ගැනීමට කැපකරු මාපිය ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර එම පවුල්වල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ගැන සොයා බැලිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද රණවිරු දිනය නිමිති කර ගෙන විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

තොරතුරු තාක්ෂණයෙන් නව තාක්ෂණයෙන් නිපුණයන් කිරීමට රණවිරු පවුල්වල දරුවන් පත් කළ යුතු බවත් රණවිරු උපහාර දේශපාලන පක්ෂවලට ලකුණු ලබා ගැනීම සදහා භාවිත නොකළ යුතු බවත් සැබවින්ම අවංකවම හදවතට එකගව මේ රණවිරුවන් සැමරිය යුත්තේ ඒ අයගේ ජන ජීවිත ආරක්ෂා කර පවුල් සුරක්ෂිත කර දරුවන්ගේ අනාගතයත් වර්තමානයත් සුරක්ෂිත කිරීමෙන් බවත් මේ පවුල්වල සුබසාධනය වෙනුවෙන් කටයුතු කර සැබවින්ම රට බේරා ගත් රණවිරුවන් වෙනුවෙන් යුතුකම් ඉටු කළ හැකි බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

රණවිරුවන් ගැන ගුණ ගායනා කරන ගමන් ඉඩම් නොමැති රණවිරුවන්ට ඉඩම් ලබා දෙන්න මුදල් අයකරන සමාජයක් ඇති බවත් නිවාස ආධාර නොදුන් අය අද රණවිරු සැමරුම් ගැන කතා කරන බවත් සමගි ජන බලවේගය රණවිරුවන් දේශපාලන ආයුධයක් නොකර හෘද සාක්ෂියට එකගව රණවිරු පවුල් රැකගන්න කටයුතු කළ යුතු බවත් සැබැ රණවිරු සැමරීමක් යනු රණවිරු පවුල්වල සුබ සාධනය ගැන බැලීම බවත් එය යුගයේ අවශ්‍යතාව බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

වීරෝධාර රණවිරුවන් කැපකිරීම් නොකරන්න අප රට ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයට නතුව ඇති බවත් ඔවුන් කළ ඒ කැපකිරීම මුදලකට සීමා කර නොහැකි බවත් ඒ අතිවිශිෂ්ඨ සේවාවට හද පත්ලෙන් ගෞරවය පුද කර සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

ගෝරනාඩුවට කිසි කෙනෙක් යටත් විය යුතු නෑ! අපි යටත් වන්නේ සත්‍යයට! තමන්ගේ සැමියාගේ දරුවාගේ ඡායාරූපයක් පෙන්වමින් තවමත් විලාප දෙන මව්වරු දකුණේ වගේම උතුරෙත් ඉන්නවා! යළි ඛේදවාචකයක් රටේ ඇතිවෙන්න ඉඩ තියන්නේ නෑ! රණවිරු දින සැමරුම් උත්සවයට එක්වෙමින් ජනපති කියයි! PHOTOS I Sri Lanka Latest News

Next Post

ලංකාවේ රණවිරු සැමරුම් සමරද්දී දහස් ගණනක් LTTE හිතවාදීන් LTTE කොඩි අරන් ලන්ඩනයේ පෙළපාලි යයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.