• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විපක්ෂනායක සජිත් මහා සඟ සමුළුවට එක්වෙයි! මහා සංඝරත්නයටත් සම්බුද්ධ ශාසනයටත් එල්ල වී ඇති තර්ජන ගැන සිහිපත් කරයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

February 20, 2026
in Exclusive
Reading Time: 8 mins read
A A
විපක්ෂනායක සජිත් මහා සඟ සමුළුවට එක්වෙයි! මහා සංඝරත්නයටත් සම්බුද්ධ ශාසනයටත් එල්ල  වී ඇති තර්ජන ගැන සිහිපත් කරයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ සඟ සමුළුව පැවැත්වෙන්නේ ගෞරවනීය මහා සංඝරත්නයේ අභිමතය සහ සංවිධායකත්වය තුළ බවත් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උන්නතිය සහ මහා සංඝරත්නයේ ආරක්ෂාව රැකවරණය උදෙසා මෙවැනි සඟ සමුළුවක් පැවැත්වීම ගැන පක්ෂපාතී බවත් මේ අවස්ථාවේ මහා සංඝරත්නයට පමණක් නොව සම්බුද්ධ ශාසනයටත් බරපතල තර්ජනයක් එල්ල වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පැවැති සංඝ සමුළුව හා එක්වෙමිනි.

ආගම ධර්මය සංස්කෘතිය සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කරන මහා සංඝරත්නයට විවිධාකාර අඩත්තේට්ටම් පීඩන අපහාස හා තර්ජන ගර්ජනවලට මුහුණ දෙන්නට සිදුව ඇති බවත් ඊට අමතරව රජයේ මැති ඇමතිවරු මහා සංඝරත්නයට අශීලාචාර ලෙස ආමන්ත්‍රණය කරන බවත් මේ ආකාරයෙන් මහා සංඝරත්නයටත් අනිකුත් ආගමික නායකවරුන්ටත් තර්ජන ගර්ජන කරන්න කාටවත් අයිතියක් නැති බවත් මහා සංඝරත්නය ඇතුළු සියලුම ආගමික නායකයන්ට ගරු කළ යුතු බවත් මෙය අවබෝධය අන්‍යෝන්‍ය ගරුත්වය සහ විශ්වාසය මත සමාජය ක්‍රියාත්මක වන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

සම්බුද්ධ ශාසනයට වන බලපෑම් පෙර රජ දවස සිට පවා තිබු බවත් මේ අවස්ථාවල රටේ ජනතාවගේ වගකීම වන්නේ සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කර රැකගෙන අනෙකුත් සියලුම ආගම් ජාති ආරක්ෂා කර ගැනිම බවත් රට තුළ ආගමික හා සංස්කෘතික නිදහස පවත්වා ගත යුතු බවත් සමගි ජන බලවේගය සැමදාම සිටින්නේ උත්තරීතර නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව බුදුදහමට ඇති මුල් තැන ලබා දී සෙසු ආගම්වලට හිමි නියමිත තැන ආරක්ෂා කිරීම වෙනුවෙන් බවත් එය සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තිය බවත් මෙහි දී විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

මේ මාසේ ආබාධිත දීමනාව ගෙවීම පරක්කු වෙයි! සජිත් ආණ්ඩුවට දින මතක් කරයි! I Sri Lanka Latest News

Next Post

ගල් අඟුරු ටෙන්ඩරය දූෂිතයි කියලා මුලින්ම පාර්ලිමේන්තුවේදී කියපු චානක මන්ත්‍රීතුමා අදත් විදුලිබල ඇමැති ඉස්සරහා තියාගෙනම ගල්අඟුරු වංචාව එකින් එක එළියට අදී! අයින් වෙච්ච සභාපතිතුමා ලියපු ලියුමත් සභාගත කරයි! ඇමැතිවරයා රුසියාවේ ගිහින් ගල්අඟුරු සමාගම් හමුවෙච්ච හැටිත් හෙළිකරයි! රටට වෙච්ච පාඩුව බිලියන 1000යි! මේක නම් අහන්නම වටින කතාවක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.