• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පුවත සත්‍යයක්! ඒක මම පාර්ලිමේන්තුවේදිත් කිව්වා! සාක්ෂිත් පෙන්නුවා! එහෙම තියෙද්දිත් පුවත්පත් කර්තෘවරයා CIDයට කැඳවීම මාධ්‍ය නිදහස යටපත් කිරීමේ උත්සාහයක්! පිළිකුල් ක්‍රියාවක්! සිදුවීම දැඩිව හෙළාදකිමින් විපක්ෂනායක සජිත්ගෙන් නිවේදනයක්!  I Sri Lanka Latest News

November 24, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
වැලිගම සභාපති මැරුවාට පස්සේ එන දුරකතන ඇමැතුම් ගැන පළමුවරට කෑගල්ල සජබ පළාත් පාලන මන්ත්‍රීවරුන්ට සජිත් හෙළිදරව්වක් කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘අරුණ’ පුවත්පතේ පළවූ ‘ග්‍රාම නිලධාරී සහතිකය මදි පොලිස් වාර්තා ගන්න මහජන කමිටු ප්‍රධානීන්ගේ අනුමැතිය ඕනෑ’ යන ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් කටඋත්තරයක් ලබාදීම සඳහා එම පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත.Sri Lanka Latest News

ඉහත ප්‍රවෘත්තිය සම්බන්ධ‍යෙන් ලද පැමිණිල්ලකට අදාළව කෙරෙන විමර්ශනය සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෙනුවට එම දැනුම්දීම කර ඇත්තේ සහකාර පොලිස් අධිකාරීවරයා විසිනි.

මෙම ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ ප්‍රබල හඬක් මතු කළ අතර එම ප්‍රවෘත්තියේ සත්‍යතාවය වෙනුවෙන් තොරතුරු සහිතව පෙනී සිටියේය. එම ප්‍රවෘත්තියේ සත්‍යතාවය තහවුරු කිරීමට තම ආයතනවල පවතින තත්ත්වයත් උදාහරණයට ගනිමින් විපක්ෂයේ මන්ත්‍රිවරු තොරතුරු හෙළි කරනු ලැබීය.

එසේ තිබියදීත් පුවත්පත් කර්තෘවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවීම සම්බන්ධයෙන් සිය විරෝධය පළකරමින් විපක්ෂනායක සජිත ප්‍රේමදාස මහතා අද දිනයේ විශේෂ X පණිවුඩයත් තබා තිබේ.

එය පහත පළවේ.

‘මා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ දේ නැවත අවධාරණය කරමි. පොලිස් ආරක්ෂක නිෂ්කාශන සහතික ලබා ගැනීම සඳහා සිවිල් ආරක්ෂක කමිටු සභාපතිවරුන්ගේ අනුමැතිය අවශ්‍ය වන බවට විශේෂිත උදාහරණ 2ක් සහිතව ඉදිරිපත් කරන ලද කරුණ සත්‍ය තත්ත්වයයි. තත්ත්වය එසේ තිබියදීත් විපක්ෂයේ සිටියදී අසීමිත මාධ්‍ය නිදහසක් වෙනුවෙන් පෙනී සිටි අනුර කුමාර දිසානායක ඔහුගේ පාලනය තුල පුවත්පත් කතුවරුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගෙන යන පියවරක් ගෙන තිබේ. මෙය මාධ්‍ය නිදහස යටපත් කිරීමට දරන පැහැදිලි උත්සාහයකි. මෙම පිළිකුල් සහගත ක්‍රියාව දැඩිව හෙළා දකිමි.’

I reiterate what I said in parliament. 2 specific examples of the requirement for chairman of the civil security committees to give their approval to obtain police security clearance certificates is the factual truth. Despite that the AKD administration that championed unbridled… https://t.co/ZkBDxnN1z5

— Sajith Premadasa (@sajithpremadasa) November 24, 2025
SendShareShare
Previous Post

සද්ද බද්ද නෑ..! උත්සව නෑ…! සාද නෑ..! දැන්වීම් නෑ..! ගමේ ඉපදිලා ජනාධිපති පුටුව දක්වා ආපු අනුරගේ අද 57 වැනි උපන්දිනය! I Sri Lanka Latest News

Next Post

කඩුගන්නාවේ නාය ගිය තැන ගල අද පුපුරවනවා! පැත්ත පළාතක යන්න එපා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.