ඉතිහාසය විෂය පාසල් විෂය මාලාවෙන් ඉවත් කිරීමට එරෙහිව පොදු වේදිකාවක් නිර්මාණය වෙමින් තිබේ.Sri Lanka Latest News
ඊට මහා සංඝරත්නය, කලාකරුවන්, උගතුන්, වියතුන්, දේශපාලඥයන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාද ඊට එක්ව සිටීම විශේෂ සිදුවීමක් විය.










