• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කමිටු වැඩක් නෑ! ආණ්ඩුව ගෙනා බාල ගල්අඟුරු ගැන විපක්ෂනායක සජිත් වෝහාරික විගණනයක් ඉල්ලයි! VIDEO I Sri Lanka Latest News

February 26, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළාම හරියට ආණ්ඩුවෙන් උත්තර ලැබුණෙ නෑ! සජිත් පාර්ලිමේන්තු කාරක සභාවේදී ගල්අඟුරු ගෙනා බලධාරීන්ගෙන් එක දිගට ප්‍රශ්න කරපු හැටි මෙන්න! සමහර උත්තර පරස්පරයි! සමහර ප්‍රශ්නවලට බලධාරීන් නිශ්ශබ්දයි! 2014න් පසු ගෙනා පළමු බාල ගල්අඟුරු තොගයයි මේ! නැව් පහම තත්ත්වයෙන් බාලයි! පාඩුව වෙන කාටවත් නෙමෙයි රටේ ජනතාවටයි!  VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අප රටට බාල ගල් අගුරු ගෙන්වීම සම්බන්ධ තොරතුරු සමගි ජන බලවේගය හෙළිදරව් කිරීමත් සමඟ අද වන විට රජයේ වගකිව යුතු පාර්ශ්වයන් ජනතාව ඉදිරියේ ඒ ගල් අගුරු බාල යැයි කියමින් යන බවත් මේ බාල ගල් අගුරු ගෙන්වීම නිසා විදුලි ජනන ක්‍රියාවලිය අකාර්යක්ෂම වීමත් මේ බාල ගල් අගුරු භාවිතය නිසා උපකරණවලට හානි පවා සිදුවන ප්‍රවණතාව වැඩි වී ඇති බවත් මේ බාල ගල් අගුරු තුළින් නිර්මාණය වන අලු ප්‍රමාණය ප්‍රතිශතාත්මකව දෙගුණ වී 11-15% දක්වා තිබිය යුතු ප්‍රමාණයන් 21% සිට ඉහළ දළ වශයෙන් දෙගුණයක් වැඩිවී ඇති බවත් මේ අලු බැහැර කිරීමේ දී පවා පරිසරයට හානියක් සිදුවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

ඉදිරි මාස 2-3 තුළ තවත් ගල් අගුරු නැව් 15ත් 16ත් අතර ප්‍රමාණයක් ගොඩබෑමට ඇති බවත් හොඳ ප්‍රමිතියේ ගල් අගුරු නොගෙන්වීමත් බාල ගල් අගුරු ගෙන්වීම නිසා ජනනය කළ යුතු මෙගාවොට් ප්‍රමාණය අඩුවීම නිසා විදුලි ජනන හිඟය මඟහරවා ගැනීමට ඉන්ධන බලාගාරවලින් විදුලිය උත්පාදනය කර ලබා ගැනීමට සිදුවන නිසා රටටත් රජයටත් ජනතාවටත් විදුලි පාරිභෝගිකයන්ටත් මූල්‍ය හානියක් සිදුවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසීය.

2009 විදුලි බල පනතේ 30 වැනි වගන්තිය අනුව කාර්යක්ෂ විදුලි ජනනය හරහා පමණක් පාරිභෝගික ජනතාවගෙන් අය කිරීම සිදු කළ හැකි බවට සඳහන් බවත් මේ සම්බන්ධයෙන් විදුලි පාරිභෝගිකයන්ගේ අයිතිය ආරක්ෂා කරන මහජන උපයෝගීතා කොමිසමට අවධානය යොමු කළ යුතු බවත් මේ බාල ගල් අගුරු නිසා සිදු වන්නේ අකාර්යක්ෂම පාඩු ලබන අක්‍රමිකතා රැසක් ඇති විදුලි ජනනයක් නිසා මේ 30 වැනි වගන්තිය හරහා මේ සිදුව ඇති මහා මූල්‍ය පාඩුව කිසිසේත්ම අපේ රටේ ලක්ෂ 75ක් පමණ විදුලි පාරිභෝගිකයාගෙන් අය කරන්න රජයට හෝ මහජන උපයෝගීතා කොමිසමට සිදු කළ නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජය ගෙන ආ ක්‍රමයේ වෙනස වන්නේ බාල ගල් අගුරුයි

බාල ගල් අගුරු උපයෝගී කර ගෙන සිදු කළ හානියේ බර පාරිභෝගික ජනතාවගේ කරපිට පැටවීම අනීතික බවත් ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියූ වත්මන් රජය අද බාල ගල් අගුරු රටට ගෙනවිත් ඇති බවත් මේ පාඩුව තුළින් රටට අහිමි වූ මුදලින් පාසල් රෝහල් සාදා දුප්පත් ජනතාවට සහන දෙන්න පවා හැකියාව තිබූ බවත් නව ව්‍යාපාර ආරම්භ කර ව්‍යාපාර දියුණු කරන්න පවා හැකියාව තිබුණත් මේ ක්‍රමයේ වෙනස පොරොන්දු වූ රජය අන්ත දූෂිත බාල ගල් අගුරු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර රටත් ජනතාවත් අනාථ කිරිම බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

මේ ගැන සොයන්න වෝහාරික විගණනයක් අවශ්‍යයි

මේ ගැටලුව ගැන සොයන්න ප්‍රවීණයන්ගේ කමිටුවක් පත් නොකර වෝහාරික විගණනයක් සිදු කර මේ දූෂිත ගණුදෙනු ගැන සෙවිය යුතු බවත් විදුලි පාරිභෝගික ජනතාව රැක ගන්න සමගි ජන බලවේගය පෙනී සිටින බවත් රාජ්‍ය සම්පතක් වූ නොරොච්චෝලේ බලාගාරයට බාල ගල් අගුරු දමා සිදු කරන හානියට ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය වගකිව යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

SendShareShare
Previous Post

ගල් අඟුරු එක්ක හිටි හැටියේ වෙනස් වුණු කවුද මේ සංජය? VIDEO I Sri Lanka Latest News

Next Post

පාඩුව මිලියන 7700යි! බාල ගල්අඟුරු නැව් 8ත් අරන් මුජිබර් අල්ලස් කොමිසමට යයි! වහාම විමර්ශන කරන්න! මෙන්න පැමිණිල්ල! I Sri Lanka Latest News

MORE NEWS

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Exclusive

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News
Exclusive

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Uncategorized

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

ගල්කිස්ස, ටෙම්ප්ලර්ස් පාර ප්‍රදේශයේදී ඊයේ (21) රාත්‍රියේ සිදු කිරීමට ගිය වෙඩි තැබීමේ උත්සාහයක් ගිනිඅවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ව්‍යර්ථ වී ඇති...

Read more
මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.