• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආපදාවෙන් රටම විනාශයි! ජීවිත 31ක් දැනට නැතිවෙලා! වහාම ජාතික ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන්න! විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ඉල්ලයි! VIDEO I Sri Lanka Latest News

November 27, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ තරම් දැවැන්ත විනාශයක් සිදුව ඇති මොහොතක තවමත් රජයෙන් ව්‍යසන තත්ත්වයක් ප්‍රකාශ කර නොමැති වීම කණගටුවට කරුණක් බවත් කාලගුණ දෙපාර්තමේන්තුව කියන ආකාරයට ගිණිකොන දිසාවේ කි. මි. 170කට එහා ගැඹුරු පීඩන අවපාතයක් නිර්මාණය වී එය සුළි සුළගක් පත්ව ඇති මොහොතක රජය තවමත් ව්‍යවසනයක් ලෙස ප්‍රකාශයට පත් කර නොමැති බවත් 2005 අංක 13 දරන ශ්‍රී ලංකාව ව්‍යසන කළමනාකරණ පනතේ 11 වැනි වගන්තිය තුළ ව්‍යසන තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරිම තුළ ඉතාම ඉක්මනින් පීඩනයට අසහනයට පත්වන පවුල්වලට සහන ලබා දිය හැකි බවත් මීට අදාළ පුද්ගලයන්ට උපදෙස් දී ව්‍යසන තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දි පැවසීය.Sri Lanka Latest News

මේ සම්බන්ධයෙන් තමා ජනාධිපතිවරයාට කිව්වත් තවමත් එය ඉටු කර නොමැති බවත් අවම වශයෙන් රජය මේ ගැන ඇති අණ පනත් ගැනවත් නොදන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම අයහපත් කාලගුණ තත්ත්වය නිසා විශාල ව්‍යසනයක් සිදුවී ජීවිත අහිමි වූ උන්හිටිතැන් අහිමි වූ හානියකට ලක් වූ අපේම රටේ ජනතාවට කණගාටුව මෙන්ම ශෝකය පුදකර සිටින බවත් මේ ආපදාව තුළ විපතට පත් ජනතාවට උදව් උපකාර කරන්නට කටයුතු කරන රජයේ නිලධාරීන් සියලු දෙනාටත් ආරක්ෂක අංශවලටත් සිය ස්තූතිය පුදකර සිටින බවත් මේ ඇති වී තිබෙන ආපදා තත්ත්වය නිසා අසහනයට, පීඩනයට හා හානියට පත් ජනතාවට අවශ්‍ය සහන ලබා දි ඔවුන්ට යම් සැනසීමක් ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම ව්‍යසන තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ජීවිත අහිමි වූවන්ට දේපල අහිමිවූවන්ට ජීවනෝපායන් අහිමිවූවන්ට සහන ලබා දීමේ දී යල්පැනගිය චක්‍රලේඛ ඉවත් කර යුගයට ඔබින ආකාරයට එවා ක්‍රියාත්මක කරන ලෙසත් විපතට පත් වුවන්ට වන්දි ලබා දෙන ලෙසත් අදටත් අම්පාර දිස්තික්කයේ ආපදාවලට ලක්වූවන්ට සහන නොමැති නිසා දැන්වත් සහන ලබා දෙන ලෙසත් මේ ව්‍යසන කළමනාකරණ හා ආපදා කළමනාකරණ පනත් පවා වෙනස් විය යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

ආපදා කළමනාකරණ ක්ෂේත්‍රයේ ගැටලු ඇති බවත් මේ ගැටලුවලට පවා විසදුම් ලබා දිය යුතු බවත් පසු ආපදා ප්‍රතිචාරය මන්දගාමී නිසා මේ ගැනත් රජය දැන්වත් සිතිය යුතු බවත් මේ සෑම ආපදාවක් තුළදීම මෙවැනි කරුණු ඉදිරිපත් වුවත් ඒවා නිවැරදි නොවන බවත් අප රටට ඇති ඩොප්ලර් රේඩාර් ක්‍රමය හරහා දැනට ඇති කාලගුණ තත්ත්වය මෙන්ම අනතුරු ඇගවීම් කිරීමේ දත්ත ලැබෙන බවත් පුත්තලමේ ආරම්භ කළා සේම පොතුවිල්වල ද මෙය ආරම්භ කළ යුතු බවත් ජපන් රජයෙන් මේ ඉල්ලීම කළහොත් ඔවුන් මේ ආධාර ලබා දෙන බවත් විපක්ෂයක් ලෙස ජපන් තානාපතිවරයා සමග විපක්ෂය වුවත් සාකච්ඡා කර උදව් කිරිමට සූදානම් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

ලෝකෙම බහිනවා..! ලංකාවෙ නගිනවා..! පුදුම වැඩක් තමයි..! I Sri Lanka Latest News

Next Post

බෙන්තර පරණ පාලම නම් කඩන් වැටුණා! කුඹුක්කන පරණ පාලමත් කඩන් යන්න ඔන්න මෙන්න! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.